පොඩි උදව්වක් ඕනේ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    රොමෑන්ටික් වෙන්න. කියන ඒවා අමුවෙන් කියලා දානවට වඩා අර වෙනම විදියකට කියද්දි ඒකෙ වෙනම එකක් තියෙනවා.. හැබැයි හිතලා කරන්න ඕනෙත් නෑ ඔයා ඔයා වගේ ඉන්න.. ඕක වෙලා තියෙන්නෙ ගෑනු ලමයි ගොඩක් වෙලාවට ආස හුරතල් වෙන්න ඒකයි. හැබැයි ඔයා එයාට ඇත්තටම කැමති නම් ඔයාගෙ වචන වලින් එයාට ඒක තේරෙනවා සැරෙන් කියුවත්.. :sorry:
    මෙයත් එක්ක මැසේජ් කරලා දැනෙනවද අහන්න 😅
    පුරුදු වෙන්න හැමදාම රෑට මැසේජ් කරන්න
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Patiyo, Baba, Sudu, Mage Pana, Ammi, වගේ වචන දාලා කතා කරපං.
    Oya Ada Lassanai, Oya laga Suwandai, Salon Yanna Salli Keeyak Onida?, Department Store ekata yamuda? වගේ ඒවා අහපන්.
    තව Emoji, Stickers, Gif, Podi Video Clips, Specially Voice Records යූස් කරපං.
    මේ ඔක්කොමත් කරනවනේ බන් .

    මෙයත් එක්ක මැසේජ් කරලා දැනෙනවද අහන්න 😅
    පුරුදු වෙන්න හැමදාම රෑට මැසේජ් කරන්න
    දෙයක් ඇහුවම උදව් කරලා ඉන්න එල කෙල්ල බන් .
    ------ Post added on Apr 18, 2023 at 8:57 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    රොමෑන්ටික් වෙන්න. කියන ඒවා අමුවෙන් කියලා දානවට වඩා අර වෙනම විදියකට කියද්දි ඒකෙ වෙනම එකක් තියෙනවා.. හැබැයි හිතලා කරන්න ඕනෙත් නෑ ඔයා ඔයා වගේ ඉන්න.. ඕක වෙලා තියෙන්නෙ ගෑනු ලමයි ගොඩක් වෙලාවට ආස හුරතල් වෙන්න ඒකයි. හැබැයි ඔයා එයාට ඇත්තටම කැමති නම් ඔයාගෙ වචන වලින් එයාට ඒක තේරෙනවා සැරෙන් කියුවත්.. :sorry:
    හෝදන්න දෙයක් නෑ මේ නං කෙල්ලෙක් 👆

    කෙල්ලෝ දෙයක් කිව්වම දැන් මොකක්ද මේ කරන්න කියන්නෙ කියල තේරෙන්නෑ හත් පාරක් කියෙව්වත්, 50% හා 50% එපා

    අන්තිමේ මොකක් කළත් වැරදියි :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    රොමෑන්ටික් වෙන්න. කියන ඒවා අමුවෙන් කියලා දානවට වඩා අර වෙනම විදියකට කියද්දි ඒකෙ වෙනම එකක් තියෙනවා.. හැබැයි හිතලා කරන්න ඕනෙත් නෑ ඔයා ඔයා වගේ ඉන්න.. ඕක වෙලා තියෙන්නෙ ගෑනු ලමයි ගොඩක් වෙලාවට ආස හුරතල් වෙන්න ඒකයි. හැබැයි ඔයා එයාට ඇත්තටම කැමති නම් ඔයාගෙ වචන වලින් එයාට ඒක තේරෙනවා සැරෙන් කියුවත්.. :sorry:
    srilankan-sinhala.gif
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මේ ඔක්කොමත් කරනවනේ බන් .
    එහෙනම් ඉතින් Cringe විදියට හුරතල් වෙන්ඩ තමා තියෙන්නේ.
    ලෝකේ තියෙන මෝඩම විදියට කතා කරපං, සුජීව ප්‍රසන්නාරාච්චිගේ පොත් වල තියෙනවා වගේ.
    අපිට කලින් පරම්පරාව ප්‍රජනනේ කරගත්තේ ඔන්න 1990 - 2010 කාලේ තිබ්බ පොත්, පත්තර, නාට්ටි වල තිබුණු ඒවා අනුගමනය කරලා.
    දැන් කාලේ ප්‍රජනන රේස් එකට නම් දෙවෙනි ඉනිම, ටික්ටොක්, ෆේස්බුක් කතා අරණේ තියෙන කතා ඒවා රිසෝස් මැටීරියල් විදියට යූස් කරපං.
    ගොබ්බයි තමයි ඉතින් කොහොම හරි උබත් ඉතින් ප්‍රජනනේ කරන්න එපැයි.
     
    හෝදන්න දෙයක් නෑ මේ නං කෙල්ලෙක් 👆

    කෙල්ලෝ දෙයක් කිව්වම දැන් මොකක්ද මේ කරන්න කියන්නෙ කියල තේරෙන්නෑ හත් පාරක් කියෙව්වත්, 50% හා 50% එපා

    අන්තිමේ මොකක් කළත් වැරදියි :lol:
    ඔබට වැටහුනා 😌
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    දෙයක් ඇහුවම උදව් කරලා ඉන්න එල කෙල්ල බන් .
    කෙල්ලෙක් ට විතරයි හරියටම කොල්ලෙක් ගේ දුර්වලතා තේරුම් ගන්න පුළුවන් ඒකයි කීවේ..
    වැරදි විදිහට හිතන්න එපා 😅
     
    • Haha
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙනම් ඉතින් Cringe විදියට හුරතල් වෙන්ඩ තමා තියෙන්නේ.
    ලෝකේ තියෙන මෝඩම විදියට කතා කරපං, සුජීව ප්‍රසන්නාරාච්චිගේ පොත් වල තියෙනවා වගේ.
    අපිට කලින් පරම්පරාව ප්‍රජනනේ කරගත්තේ ඔන්න 1990 - 2010 කාලේ තිබ්බ පොත්, පත්තර, නාට්ටි වල තිබුණු ඒවා අනුගමනය කරලා.
    දැන් කාලේ ප්‍රජනන රේස් එකට නම් දෙවෙනි ඉනිම, ටික්ටොක්, ෆේස්බුක් කතා අරණේ තියෙන කතා ඒවා රිසෝස් මැටීරියල් විදියට යූස් කරපං.
    ගොබ්බයි තමයි ඉතින් කොහොම හරි උබත් ඉතින් ප්‍රජනනේ කරන්න එපැයි.
    ඕකනේ බැරි බන් . මට කිව්වේ පෙනුමේ තියෙන අහිංසක cute ගතිය නෑලු . මෙලෙක් වෙන්නලු , ගලක් වගේලු ......මේක 2 ක් ම කිව්වම එකම වචන සෙට් එක .

    මම අවුරුදු 7 ක විතර ඉඳන් MMA addict වෙලා ඉන්නවා . practice කරන්නෙත් උදේ නැගිට්ට ගමන් ඒවා වැඩට යන්න කලින් . ඒ mind එක දැන් මගේ පේනවද දන්නේ නෑ මට නොදැනුනාට . මම aggressive එකෙක් නෙවේ ඒත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඕකනේ බැරි බන් . මට කිව්වේ පෙනුමේ තියෙන අහිංසක cute ගතිය නෑලු . මෙලෙක් වෙන්නලු , ගලක් වගේලු ......මේක 2 ක් ම කිව්වම එකම වචන සෙට් එක .

    මටත් එක්ක හරියන්න ඔයා කියුට් නෙ ඒ හිංද අවුලක් නැහ් කියහං :geek:
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මටත් එක්ක හරියන්න ඔයා කියුට් නෙ ඒ හිංද අවුලක් නැහ් කියහං :geek:
    හැමදාම ඉතින් තියා ගැනිල්ලක් නේ බන් තියෙන්නේ . නිදහසේ ඉන්න නැනේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ඕකනේ බැරි බන් . මට කිව්වේ පෙනුමේ තියෙන අහිංසක cute ගතිය නෑලු . මෙලෙක් වෙන්නලු , ගලක් වගේලු ......මේක 2 ක් ම කිව්වම එකම වචන සෙට් එක .

    මම අවුරුදු 7 ක විතර ඉඳන් MMA addict වෙලා ඉන්නවා . practice කරන්නෙත් උදේ නැගිට්ට ගමන් ඒවා වැඩට යන්න කලින් . ඒ mind එක දැන් මගේ පේනවද දන්නේ නෑ මට නොදැනුනාට . මම aggressive එකෙක් නෙවේ ඒත්
    උබ MMA කරනවා නම් සොරි කෙල්ලට උබව දැක්කම එන ඉම්ප්‍රෙෂන් එක ගැන හිතාගන්න පුළුවන්.
    කෙල්ලට උබව පේනවා ඇත්තේ උබ ඒකිව කොයි වෙලාවේ හරි රේප් කරන්න බලන් ඉන්න එකෙක් වගේ වෙන්න ඇති.
    උබ කෙල්ලත් එක්ක කතා කරන්නේ Andrew Tate, Garry Vee වගේ වෙන්න ඇති.
    දැන් ගෑණු ෆේස්බුක් ටික්ටොක් ටීවී එකේ දැකල හොයන්නෙම අර දෙවැනි ඉනිමේ ඉන්න පොන්නයෝ ටික වගේ එවුන්.
    එක්කෝ උබ ඕකිට ඒ වගේ පොන්නයෙක් හොයාගෙන ප්‍රජනනේ කරගන්න දීපන්.
    නැත්නම් උබ උබට සෙට් වෙන විදියේ කෙල්ලෙක් හොයාගනින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    හැමදාම ඉතින් තියා ගැනිල්ලක් නේ බන් තියෙන්නේ . නිදහසේ ඉන්න නැනේ
    නිදහසේ ඉන්න නං ඉතින් තනිකඩව ඉන්න වෙනව, @kasun_kbp කියන්නැහෙ ප්‍රජනනේ කරනව කියන්නෙම ඉතින් නිදහස ලෙප්ට් නෙ
     
    • Haha
    Reactions: kasun_kbp

    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,661
    113
    Identify her likes, dislikes and talk accordingly. For example, if she loves dogs, talk about how much you love dogs too. Especially how you get the emotional comfort with dogs. Always show that empathy is there and you are a good listener. That’s key to build trust
    Meka tamay ban.. meka try karala blapan..
    Kella asa dewal gana kata karapan.. prashna ahapan.. uba asa nathi unath uba e dewal gana danaganna kamathi kiyala pennapan