පොඩි උදව්වක් ඕනේ

Jul 10, 2008
2,273
37
0
Colombo
පොඩි උදව්වක් ඕනේ

මචන්ස්ලා
මෙන්න මේ වගේ music tracks ටිකක් තියෙනවනම් දෙනවද ?
http://www.mediafire.com/?rrrrn3ct43msngc

බස් එකේ යනකොට record කර ගත්තෙ.ටිකක් පැහැදිලි මදි. මේ සිංදුව මොකද්ද කියල දන්නවද ?

(බස් එකේ කොන්දොස්තර මහත්තයා කියන එක නෙවේ හොදේ)
http://www.mediafire.com/?6q6oagm2o812v2x

:D