පොඩි උදව්වක් කරපල්ල

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    ලස්සන අක්කි බබෙක් නෙවෙයිද ඇගිල්ල පාට කරේ:love:

    umbe kelek newida angilla pata kare? hema hari kelek unbe athin aluwa kiyala hitha hada ganing.

    මට චූටි කාලෙ උගන්නපු ටීචර් කෙනෙක්

    අපේ අම්මගෙ වයස ඇති :rofl:

    ඉස්පරිතාලෙක නර්ස් කෙනෙක්නං අතට තට්ටු කරල කරල කැනූල එකක් ගැහුව. ලස්සන වැඩි වයසක් නැති ඇඟත් පොඩි තරුණ කෙල්ලෙක්. මගේ අතින් ඇල්ලුවම ඇත්තටම මට ආස හිතුණ :yes::sorry::(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට චූටි කාලෙ උගන්නපු ටීචර් කෙනෙක්

    අපේ අම්මගෙ වයස ඇති :rofl:

    ඉස්පරිතාලෙක නර්ස් කෙනෙක්නං අතට තට්ටු කරල කරල කැනූල එකක් ගැහුව. ලස්සන වැඩි වයසක් නැති ඇඟත් පොඩි තරුණ කෙල්ලෙක්. මගේ අතින් ඇල්ලුවම ඇත්තටම මට ආස හිතුණ :yes::sorry::(

    podak inna pathian tikak atha pathakata gehin balapan godak durata kallak set wei.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    podak inna pathian tikak atha pathakata gehin balapan godak durata kallak set wei.

    මගේ පෙනුමෙ හැටියට කෙල්ලො ආකර්ෂණය වෙන්නෙ නැතුව ඇති බං..
    මට ඒක තේරෙනව :(
     
    Last edited: