පොඩි උදව්වක් කරපල්ල මං ගාව තියෙනව අවුරුදු ගානක් පරණ Sunwa ඇනලොග් මල්ටිමීටරයක් readings වැරදියට එන හින්ද දවසක් මම මේක මස් කෙරුව ඩයල් කටුවට එන වයර් දෙකත් ගලෝල :rofl: දැං ඒක තිබුණ විදිය හොයාගන්ඩ බෑනෙ මට උඹල ගාව මේක තියෙනවනං මීටරේ ඩයල් කට්ටට එන...