පොඩි උදව්වක් (Kidney transplant)

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    දුන්න කෙනාට සංකූලතා කොහොමද?

    මම දන්න එකෙක් සල්ලි කාරයෙක්ට දුන්නා. දුන්නටපස්සෙ කිඩ්නිය පුපුරලා තිබ්බා

    සල්ලි කාරය නම් තව කල් ජීවත් උනා. ඒත් අරක ගන්නකම් දෙන්නම් කියපුවා එකක් වත් දීලා නෑ. පොර විස්වාසෙට කරලා තියෙන්නෙ.ගෙයක් දීලා තිබිලා ඒකත් බලෙන් ආයෙ අරගෙන. මැලේ හුකන්නෙක්
    High BP, cholesterol wage nettan aulak nehe.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්න කෙනෙක් වකුගඩු බද්ධ කරලා මාස කිහිපයකට පස්සෙ නිව්මෝනියාව හැදිලා මැරුණ.

    ප්‍රතිශක්තිය අඩුවෙන්න බෙහෙත් දෙන නිසා හෙම්බිරිස්සාවක් හැදුනත් මැරෙන්න පුළුවන්

    එයා නම් කොළඹ ජාතික රෝහලේ කරලා තිබුණේ. වකුගඩුව මොලේ මැරුණ කෙනෙක්ගෙ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,659
    5,783
    113
    KALUTHARA
    mcn fb eke group ekak dakka , sinhalen type karala search parak dala balanna kidney prathiyagashilin wage ekak. hariyata legally karanna karana deyak. kalabala wela salli tika nati karaganna epa. ikmanata hoda wenna wish karanawa