පොඩි උදව්වක් O/L, A/L මල්ලිලාට

පොඩි උදව්වක් O/L, A/L මල්ලිලාට

පොඩි උදව්වක් කරන්න හිතුනා මේ පාර exams කරන මල්ලිලට. මේ කාලේ ගොඩක් කට්ටියට ඉස්කෝලේ එහෙම නැහැ . Tuition යන්න වෙන්නෙත් නැහැ නේ . හැබැයි පුතේ මොන ප්‍රශ්න තිබ්බත් උබලට exam කරන්න වෙයි. මේ ප්‍රශ්න හින්දා exam කල් යයි කියලා හිතලා පිස්සු කෙලින්න යන්න එපා . හරි මොකක්ද මම කරන්න යන්නේ
අපේ exam කරන කව්රුහරි ඉන්නවනම් මට PM එකක් දාන්න . ඕගොල්ලොන්ට මම දන්නේ නැති හෝ අමාරු මොනාහරි පාඩම් (ICT) ටිකක් කියලා දෙන්නම්.
මම මේක මේ එළකිරි එකේ විතරයි දැම්මේ. ඇත්තටම බන් මම tuition master කෙනෙක් නම් නෙමෙයි. මමත් මාරම busy පොරක් රස්සාවත් එක්ක . ඒත් දවසකට පැයක් දෙකක් හොයාගන්න බැරි කමක් නැහැ. මොනාහරි තේරෙන්නේ නැති පාඩම් තියෙනවනම් කියන්න.
මට උදව් කරන්න පුළුවන් ICT (English Medium ) වලට විතරයි. මොකද ඒක තමයි මගේ field එක

තව දෙයක් මම professional tuition master කෙනෙක් නෙමෙයි
මම දැනට Senior Software Engineer විදියට වැඩ කරනවා
ඒවගේම Msc in Computer Science දක්වා ඉගෙන ගෙන තියෙනවා (ලොකු කම් වලට නෙමෙයි කිව්වේ :frown:)
මම මේක කරන්නේ ඇත්තටම මේ කාලේ පාඩම් අත පහු වෙන අය වෙනුවෙන්
කිසිම මුදලක්නම් මට එපා
එහෙමයි කියලා පිස්සු නටන්න හදන්න එපා හොදේ
මගෙත් වෙලාව නාස්ති කරලා :angry:
කැමැති අය ඉන්නවනම් PM එකක් දාන්න
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එකේ ප්‍රශ්න දාන්න කියන්න උත්තරත් ඒකෙම දාන්න. එතකොට අනික් අයටත් ඒක බලන්න පුළුවන් වෙන වෙනම අහන්න ඕනේ නෑ නෙ. අනාගතේ දවසක උනත් ප්‍රයෝජනවත් වෙයි.

    නැත්තන් pm පෙට්ටිය හිස් කරාම ඔක්කොම ගඟේ ගියා වගේ වෙනව.