පොඩි උදව්වක් ..

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අල්ලලා දාහන් බන්..ගෑණු නෑ වගේනෙ බන් උඹ හිතං ඉන්නෙ රටේ ලෝකෙ..
    ත්‍රෙඩ් එකේ තව මොනවදත් තියෙනවා අපි දැක්කා.ඒ කියන්නෙ ලොකු සීන් එකක් තියෙන කේස් එකක්නෙ බන්..
    වටෙ ගිහින් ඇනෙගෙන වෙන්න ඇති දැන් උබට කොමළෙ පාන්නෙ අහුවෙන්න එපා.ජීවිතෙ හැමදාටමනෙ බන් ඕවා කරගන්නෙ.ඉතින් පස්සෙ පසුතැවෙන සීන් දාගන්න එපා
    කොහොමත් රිකන්ඩිෂන් අරන් දුවන්න අමාරුයි.එන්ජිම හොදනම් මොනවා හරි කරගන්න පුලුවන්.
    ඒත් ගොඩක් රිකන්ඩිෂන් තනි පාවිච්චියට ආස නෑ..
    රහ වැටිල නිසා අතින් අත යන්නමයි බලන්නෙ..

    මම ඔහොම සීන් දන්න නිසා බන් කියන්නෙ..විහින් අමාරුවෙ වැටෙන්නෙපා..

    සිරා ටෝක් එක මචන් ආයේ කතාකරන්න දෙයක් නෑ :):):):):cool::cool::cool::cool:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සිරා ටෝක් එක මචන් ආයේ කතාකරන්න දෙයක් නෑ :):):):):cool::cool::cool::cool:

    hmm kathaawata nam rep dunnath paadu naa :baffled::baffled::baffled::baffled: eth mama hoyan naa ban apahu owa eki kamathi nam pita giya den ..eth mama love karanawa :dull::dull:
    :dull::dull:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :-)

    hmm kathaawata nam rep dunnath paadu naa :baffled::baffled::baffled::baffled: eth mama hoyan naa ban apahu owa eki kamathi nam pita giya den ..eth mama love karanawa :dull::dull:
    :dull::dull:

    ඒක පාර්ශ්වික ලව් එකක්ද කරන්න බලාපොරොත්තුව.?
    මචන් ඔහොම එකක් කරගත්තාම උඹ උඹේ හිතටම වංචා කරගත්තා වගෙ..
    උඩ හිත හොදයි කිව්වත් කල් යනකොට හිත යටින් කියනවා කරගත්ත මෝඩ කමක් කියලා..

    එදාට උඹ ප්‍රමාදයි කොල්ලො..ඒ නිසා දැන්ම හිතලා මතලා ගන්න තීරණයක් ගනින්..
    ගෑණු කියන්නෙ කොහොම ජාතියක්ද කියලා මේකේ ඔහොම ත්‍රෙඩ් කියවලාම දැනගෙන ඇතිනෙ නේද.?

    :-)
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    ඒක පාර්ශ්වික ලව් එකක්ද කරන්න බලාපොරොත්තුව.?
    මචන් ඔහොම එකක් කරගත්තාම උඹ උඹේ හිතටම වංචා කරගත්තා වගෙ..
    උඩ හිත හොදයි කිව්වත් කල් යනකොට හිත යටින් කියනවා කරගත්ත මෝඩ කමක් කියලා..

    එදාට උඹ ප්‍රමාදයි කොල්ලො..ඒ නිසා දැන්ම හිතලා මතලා ගන්න තීරණයක් ගනින්..
    ගෑණු කියන්නෙ කොහොම ජාතියක්ද කියලා මේකේ ඔහොම ත්‍රෙඩ් කියවලාම දැනගෙන ඇතිනෙ නේද.?

    :-)

    situation eka hot ban mee thiyenne
    http://www.elakiri.com/forum/showthread.php?t=1259552
    :sorry::sorry: