පොඩි උදව්වක් :)

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මචන්ස්ල මට කියනවද කොළඹ තියෙන gaming centres ටිකක් ?? සෙට් එකක් එක්ක ගිහින් play කරන්න. හෙට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් නම් Bump එකක්වත් දාල යන්න Thankyou වේවා. :) (පැයකට ගාන රු.100 ට අඩු නම් ගොඩාක් හොඳයි)

    :baffled: :confused: