මම HNB එකෙන් Visa Card එකක් ගත්තා.Paypal active කලා.Bank Account එකේ තියන සල්ලි කොහොමද paypal එකට දා ගන්නේ?Card Centre කතා කරලා මම මොනවද කියන්න ඕනා.Help එකක් දෙන්ඩෝ....