පොඩි උදව්වක්.............

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
පොඩි උදව්වක්.............

මට ඕන දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ සමනල රෑනයි කියන සින්දුවේ music track එක විතරක්.... :D පුළුවන් කෙනෙක් හොයල දෙන්නකෝ . ලොකු උදව්වක්.....:)
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මියුසික් ට්‍රැක් එක නම් නැහැ මචෝ..:no:
    මං ගාවත් ඇති සිංහල ගී අනුවාදන එකසිය අසූවක්, එකසිය අනූවක් විතර..:yes: