පොඩි උදව්වක්

-Ninja-

Member
Jul 23, 2012
224
10
0

මෙතන බිස්නස් කරන අය ගොඩක් ඇතිනේ
මට පොඩ්ඩක් කියනවද කොම්පැනියක්,බිස්නස් එකක් රිජිස්ටර් කරන්නේ කොහොමද කියලා.
කරන බිස්නස් එකට අදාලව බඩු පෙන්නන ඕනද,ගෙදර ලිපිනෙට පුලුවන්ද?
මේ ගැන දන්න අය මට විස්තර ටිකක් කියනවද?
නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න.
 
Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
palaweniyata bissnes ekata dana nama viyapara nama liya padinchi kirime panata yatate liya padinchi karana one.:rolleyes: eta passei bisness eka reg karane. :yes:bambalapitiye tiyene. uba koheda?
 
-Ninja-

Member
Jul 23, 2012
224
10
0
palaweniyata bissnes ekata dana nama viyapara nama liya padinchi kirime panata yatate liya padinchi karana one.:rolleyes: eta passei bisness eka reg karane. :yes:bambalapitiye tiyene. uba koheda?
මම කඩවත
මට ස්ටෙප් බයි ස්ටෙප් කියනවද කරන්න ඕන හැටි