පොඩි උදව්වක්.

මචන්ලා මම පොඩි බිස්නස් එකක් කරනවා.වෙබ් හොස්ටින්.මම මේ ගැන එළකිරියේ ත්‍රේඩ් එකක් දාලා තියෙන්නේ.මට ඕනේ කරන්නේ ඒ ත්‍රේඩ් එක පොටෝෂොප් වලින් ලස්සනට හදා ගන්න.ඔයාලා දැකලා ඇතිනේ ඔය ෆොරින් ෆෝරම් වල එහෙම ඒ වගේ ඩිසයින් කරපු ත්‍රේඩ් තියෙනවා.මටත් ඕනේ ඒ වගේ එකක්.නිකන් නෙමේ මේක කරලා දෙන කෙනාට මම අවුරුදු දෙකකට free ඩොමේන් එකක් දෙනවා.කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.

මේ තියෙන්නේ මගේ සෙලින් ත්‍රේඩ් එක. - http://www.elakiri.com/forum/showthread.php?p=17859154&posted=1#post17859154
 
පැටියා;17859416 said:
එල එල good luck. Banner Ad එකක් වගේ දාපං එලකිරියෙ ඒක ඔයිට වඩා effective වෙයි :yes:

බලමු නෝමල් ත්‍රේඩ් එකෙන් සේල් 2ක් 3ක් වත් සෙට් වුනොත් එළකිරියේ බැනර් ඇඩ් එකක් දානවා.