මචන්ලා, මගේ යලුවෙක්ගේ Music Video එකක් එකේ දාලා තියෙනව.
කරන්න තියෙන්නේ Video එක Download කරන එක, ලොකු MB ගානක් යන්නේ නෑ, 4MB වගෙ යන්නේ.
මියුසික්.එල් කේ එකට ගිහින් මේ Video එක Download කරන්න.
මේක Up වෙන්නේ Download කරන ගාන වැඩි වෙනකොට.
පොඩි Sup එකක් දෙන්න මේක Chart එකේ උඩට ගන්න.
Thanks in Advance to all Elakirians



Last edited:


