පොඩි උදව්වක්.

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland

    මචන්ලා, මගේ යලුවෙක්ගේ Music Video එකක් එකේ දාලා තියෙනව.

    කරන්න තියෙන්නේ Video
    එක Download කරන එක, ලොකු MB ගානක් යන්නේ නෑ, 4MB වගෙ යන්නේ.

    මියුසික්.එල් කේ එකට ගිහින් මේ Video එක Download කරන්න.

    මේක Up වෙන්නේ Download කරන ගාන වැඩි වෙනකොට.


    පොඩි Sup එකක් දෙන්න මේක Chart එකේ උඩට ගන්න.


    Thanks in Advance to all Elakirians:):):)

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක බාන්න බෑ.. කොච්චර ලින්ක් ඇඩ් කලත් ඔච්චර තමා.. උඹගෙ යාලුවා සිංදුව දාලා තියෙන්නෙ කරුමක්කාර සයිට් එකකට..:lol:

    http://goo.gl/ ලින්ක් එක මේකට ඇඩ් කරල දාපන්.. හැබැයි මොඩ්ලා අයින් කරයිද නම් දන්නෑ..:)
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඕක බාන්න බෑ.. කොච්චර ලින්ක් ඇඩ් කලත් ඔච්චර තමා.. උඹගෙ යාලුවා සිංදුව දාලා තියෙන්නෙ කරුමක්කාර සයිට් එකකට..:lol:

    http://goo.gl/ ලින්ක් එක මේකට ඇඩ් කරල දාපන්.. හැබැයි මොඩ්ලා අයින් කරයිද නම් දන්නෑ..:)

    එක තමයි බන් මාර සීන් එක,
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    download karala iita passe monawada karanna oone.

    එච්චරයි,

    හොදයි කියලා හිතෙනවා නම් යාලුවන්ටත් කියන්න Download කරන්න කියල.

    ස්තුතී.

    8 ක් දුන්නා