මචන් මට මාරු සල්ලි එහෙම දුන්නම එක එකපාරට ගණන් කරගන්න බැරුව යනවා ඉක්මනට ගණන් හදාගන්න බෑ.මොකද මේකට කරන්නේ මට ගණන් ඉක්මනට එකතුකරගන්න?ගොඩක් චාටර් වෙලා තියෙනවා මේක නිසා.