පොඩි උදව්වක්

Podda86

Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    මට පොඩි උදව්වක් ඕන මචන්.counsalin කරන තැන් මොනාද තියෙන්නේ මචන්.මන් ටිකක් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ.පොඩි family කේස් එකක්.පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට විසතරයක් දෙන්න ලොකු උඩව්වක් මචන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,414
    1
    32,083
    113
    - උඩරට -
    මට පොඩි උදව්වක් ඕන මචන්.counsalin කරන තැන් මොනාද තියෙන්නේ මචන්.මන් ටිකක් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ.පොඩි family කේස් එකක්.පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට විසතරයක් දෙන්න ලොකු උඩව්වක් මචන්
    ප්‍රශ්නේ කියපන්කෝ ඉතින්
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මට පොඩි උදව්වක් ඕන මචන්.counsalin කරන තැන් මොනාද තියෙන්නේ මචන්.මන් ටිකක් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ.පොඩි family කේස් එකක්.පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට විසතරයක් දෙන්න ලොකු උඩව්වක් මචන්
    ගොඩක් private hospital වල තියෙනව. call කරලා අහන්න. විශේෂයෙන්ම mental doctors ලා channel කරන්න පුළුවන් එවුවායින්