පොඩි උදවිවක්..!

anuraw123

Member
Nov 25, 2014
633
36
0
1. Solar Power නැත්තමි Size එකනේ අඩු fridges ගැනිම‍ෙන් ලයිටි බිල ඒකක ගාන 50% නැත්තමි 100% අඩු කරගන්න පුළුවන්ද?
:confused::confused::confused:

2.ලයිටි බිල ඒකක ගාන 50% නැත්තමි 100% අඩු කරගන්න පුළුවන් best fridges brand නැත්තමි Solar Power system brand එක මොකද්ද?:):):)
 
Last edited: