:( නිතර porn බලන එක නවත්තන්නෙ කොහොමද? මම කොච්චර උත්සහා කරත් ආයේ පුරුද්දට යනවා. මාසයක් නොබලා ඉදලා ආයෙත් කොහොම හරි බැලෙනවා. දැන් කියන්ඩ එපා මේක සාමාන්‍ය දෙයක් කියලා.උදේ ඉදන් රැ වෙනකන් අනිත් වැඩත් පාඩු කරන බලද්දී මේක ප්‍රශ්නයක්.