පොඩි උදවුවක්-Wagner Paint Machine
මචංලා මට පොඩි උදවුවක් ඔනේ මේ තියෙන්නේ මේ තියෙන්නේ wagner paint machine එකේ
කොටසක් මේකේ නම diaphragm මේක ගෙන්න ගන්න පුලුවන් තැනක් හොයලා දෙනවද මම බැලුවා හම්බ් වුනේ නෑ හැකි නම් ගන්න තියෙන් තැනක් හරි කමක් නෑ පංචිකාවත්තේත් නෑ,ebay හරි කමක් නෑ. පුලුවන්නම් ලොකු උදවුවක්
බම්ප් එකක් හරි දා ගෙන් යන්න හැකි අයුරින් සලකන්නම්