පොඩි උදවුවක්-Wagner Paint Machine

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    පොඩි උදවුවක්-Wagner Paint Machine

    මචංලා මට පොඩි උදවුවක් ඔනේ මේ තියෙන්නේ මේ තියෙන්නේ wagner paint machine එකේ

    dp6860-big-capacity-airless-paint-sprayer.jpg


    කොටසක් මේකේ නම diaphragm‏ මේක ගෙන්න ගන්න පුලුවන් තැනක් හොයලා දෙනවද මම බැලුවා හම්බ් වුනේ නෑ හැකි නම් ගන්න තියෙන් තැනක් හරි කමක් නෑ පංචිකාවත්තේත් නෑ,ebay හරි කමක් නෑ. පුලුවන්නම් ලොකු උදවුවක්

    original-6e4bc2124dc441fa23e4b7db78694f17.jpg


    original-7fb4f13c1d0b15d66962f8b3caae604d.jpg


    original-dc5a5b81d9768b5bb5bebd044969d9ee.jpg



    බම්ප් එකක් හරි දා ගෙන් යන්න හැකි අයුරින් සලකන්නම්