පොඩි උන් ඒහෙම ස්කෝලේ යවන්නේ කොහොමද උබලා ?

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බෛයො ටික එකතුවෙලා සංගමයක් හදාගත්තනං හරි
    උන්ට ගාණක්වත් නෑනේ බන්. රනිල් ස' නේ දැන් ජනාධිපති.
    IMG-7095.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බණ්ඩා උබව ඉස්කෝලෙට න‌ොදා සුද්දන්ට විකුණපු ඒකේ ප්‍රතිපලය තමයි ඉතින් :lol:
    හම්බන් ඔරුවල ආපු පොන්න රැලකින් පැවතෙන පල් හොරු රැලක් දශක ගානක් තිස්සෙ රටක් සුද්ද කරන අතරේ වේස ගෑනුන්ට කොටපුවල ප්‍රතිපල තමා
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ස්ටාලීන් මීක් නැ. ඌ කොහොමත් බැදලා නෑනේ. සපත්තු පට්ට ගණන් බන්. 1 වසරේ පොත් සෙට් එක විතරක් රු12000ක් වෙනවා කියලා කඩේ එකා කිව්වා.:dull: අනිත් වසරවල්වල උන්ට පරණ පොතක්වත් උස්සගෙන යන්න පුළුවන් බන්. ඒත් 1 වසරේ පොඩි උන් ඉන්න අම්මලා පට්ට අසරණයි. කෑම පෙට්ටිය, බෑග් එක, ඇදුම් පැළදුම්, පොත්, වගේ හැමදේම මුල ඉදන් ගන්න ඕනිනේ. ඒ මදිවට ස්කූල්වෑන් ෆී එක මාර වැඩියි. ඒත් බන් පොඩී උන්ව කොහොමද බස් එකේ යවන්නෙ? ජොබක් කරන අම්මෙක් තාත්තෙක් ඉන්න ගෙදරක ළමයි අනිවා ස්කූල් සර්විස් එකක යවන්නම වෙනවා. ඒවත් පට්ට ගනන් ඉල්ලන්නෙ. ලංකාවේ මිනිස්සු මේවට කොහොම සල්ලි වියදම් කරනවද කියලා හිතා ගන්නවත් බැහැ,. මධ්‍යම පන්තියත් මේ වෙද්දි අනාථ වෙලා ඉවරයි.
    ස්ටාලින්ට ෆයිට් කරන්නේ ගුරුවරු වෙනුවෙන්නේ.. මට තියෙන ප්‍රශ්ණේ ඈයි දෙමාපියෝ සටන් කරන්නේ නෑත්තේ කියන එක. එක්කෝ උන්ට මේ ගණන් ප්‍රශ්ණයක් නෑතිව ඈති.. උඹලා කලබල වුනාට..

    වෙන කවුරු හරි ෆයිට් කරලා අඩු කරලා දෙනකම් බලන් ඉන්නවාද? මිනිස්සුන්ට අමාරුවක් නෑත්නම් අපිට පාන්ද කියලා ඉන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Bitter Truth