පොඩි උන් සහ ජනපතිවරු

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පොඩි උන් සහ ජනපතිවරු

    zdNCTqw.jpg


    පොඩි එවුන් සහ ජනපතිවරු අතර සම්බන්ධයට අපි සිතනවාට වඩා ඉතිහාසයක් තිබේ.ඇත්තටම ළමයින්ට තියෙන ආදරය පෙන්වන්නමද ඔවුන්ව වඩා ගන්නේ හුරතල් කරන්නේ? තමන්ගේ ප්‍රතිරූපය වඩා ගැනීමටත් මේවා යොදාගන්නා බව රහසක් නොවේ.


    ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ළදරුවෝ

    jIrz2z6.jpg


    wOBS46q.jpg





    බිල් ක්ලින්ටන් සහ ළදරුවෙක්

    H95C7fo.jpg





    රොනල්ඩ් රේගන් සහ ළදරුවෙක්

    wGIiVlB.jpg





    රොනල්ඩ් රේගන් සහ අලි පැටවෙක්

    38bJw0S.jpg





    රූස්වෙල්ට සහ ළදරුවෙක්

    eHxrhtJ.jpg






    ඒකාධිපතියන් සහ ළඳරුවෝ


    හිට්ලර් සහ ළඳරුවෙක්

    2H8rIf1.jpg





    ස්ටාලින් සහ දැරියක්

    මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ 1936 වසරේය.මෙහි සිටින දැරිය Gelya Markizovaය.මෙම සිද්ධියෙන් පසු ඇගේ ජීවිතය ශෝකාන්තයක් විය.ඡායාරූපය ලබාගෙන වසරක් ගතවන විට ඇගේ දෙමාපියන් ඝාතනය විය.පියා ජපානය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා ලබා වෙඩි තබා මරාදමන ලද බව කියවේ.

    sGc3Fws.jpg





    ස්ටාලින්ව සිපගත් මෙම දැරියට පෙර මෙන් ඉරණමක් අත්නොවීය.

    rQtLpJD.jpg





    තවත් සමහර කොමියුනිස්ට් නායකයන් දරුවන් හුරතල් කිරීම සහ ඔවුන් සිප ගැනීමට වඩා වෙනත් දේ ප්‍රිය කලේය.(සෝවියට් නායක නිකීටා කෘෂ්චෙව් සහ ක්‍රැස්ත්‍රෝ)

    VXlPgr8.jpg





    තවත් සමහරු ලොකු බබ්බුන් ප්‍රිය කලෝය.(සෝවියට් නායක ලියනිඩ් බ්‍රෙස්නෙව්)

    1qtSjLk.jpg




    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: himasha

    Reeri_Yaka

    Banned
    Jan 30, 2016
    82
    68
    0
    තවත් සමහරු ලොකු බබ්බුන් ප්‍රිය කලෝය.(සෝවියට් නායක ලියනිඩ් බ්‍රෙස්නෙව්)
    1qtSjLk.jpg