පොඩි උන් සහ ජනපතිවරු
පොඩි එවුන් සහ ජනපතිවරු අතර සම්බන්ධයට අපි සිතනවාට වඩා ඉතිහාසයක් තිබේ.ඇත්තටම ළමයින්ට තියෙන ආදරය පෙන්වන්නමද ඔවුන්ව වඩා ගන්නේ හුරතල් කරන්නේ? තමන්ගේ ප්රතිරූපය වඩා ගැනීමටත් මේවා යොදාගන්නා බව රහසක් නොවේ.
ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ළදරුවෝ
බිල් ක්ලින්ටන් සහ ළදරුවෙක්
රොනල්ඩ් රේගන් සහ ළදරුවෙක්
රොනල්ඩ් රේගන් සහ අලි පැටවෙක්
රූස්වෙල්ට සහ ළදරුවෙක්
ඒකාධිපතියන් සහ ළඳරුවෝ
හිට්ලර් සහ ළඳරුවෙක්
ස්ටාලින් සහ දැරියක්
මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ 1936 වසරේය.මෙහි සිටින දැරිය Gelya Markizovaය.මෙම සිද්ධියෙන් පසු ඇගේ ජීවිතය ශෝකාන්තයක් විය.ඡායාරූපය ලබාගෙන වසරක් ගතවන විට ඇගේ දෙමාපියන් ඝාතනය විය.පියා ජපානය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා ලබා වෙඩි තබා මරාදමන ලද බව කියවේ.
ස්ටාලින්ව සිපගත් මෙම දැරියට පෙර මෙන් ඉරණමක් අත්නොවීය.
තවත් සමහර කොමියුනිස්ට් නායකයන් දරුවන් හුරතල් කිරීම සහ ඔවුන් සිප ගැනීමට වඩා වෙනත් දේ ප්රිය කලේය.(සෝවියට් නායක නිකීටා කෘෂ්චෙව් සහ ක්රැස්ත්රෝ)
තවත් සමහරු ලොකු බබ්බුන් ප්රිය කලෝය.(සෝවියට් නායක ලියනිඩ් බ්රෙස්නෙව්)
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

pudapu gaman kapi paka 