පොඩි උපදෙසක් ඕනා... මගේ යාලුවෙක්ට​

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ලන්කාවට එන එක තමා සුදුසුම බන්, එහෙ පොලිසියට බාර වෙන්න කියපන්, එතකොට උව පොලිසි බාරයට අරන් මෙහෙට ගෙනල්ල දානව​, මිනිහගෙ ආරක්ශාවට ප්ලේන් එකෙත් පොලිසියෙ දෙන්නෙක් එනව​
     
    ලන්කාවට එන එක තමා සුදුසුම බන්, එහෙ පොලිසියට බාර වෙන්න කියපන්, එතකොට උව පොලිසි බාරයට අරන් මෙහෙට ගෙනල්ල දානව​, මිනිහගෙ ආරක්ශාවට ප්ලේන් එකෙත් පොලිසියෙ දෙන්නෙක් එනව​

    මචන් මෙහෙ එන්න බැහලුනේ බන්.. මර්වින් කාරයා මරයි කියලා මූ බයේ ඉන්නේ.. පව් බන්... මෝඩකම තමයි
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන් මෙහෙ එන්න බැහලුනේ බන්.. මර්වින් කාරයා මරයි කියලා මූ බයේ ඉන්නේ.. පව් බන්... මෝඩකම තමයි

    අනේ එහෙම මරන්න පුලුවන් ද බන් ? ලන්කාවෙ පොලිසියකට ආවනම් මේ ගැන ඉහලට පොඩ්ඩක් දැනුවනම් හරි, ඒ උනාට මර්වින් එහෙම මරන එකක් නැ බන්, කුකුල් මස්, හරක් මස් වත් කන්නෙ නැ, එච්චරට හොදයි, උබලට වැරදිල​ :rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    muuta machan kaama aasawal saha wena wena sellam tibila tiyenawa... anika muu cleaning kara kara hondata hambath karanawalu...

    affa...mchn policiyta barawenna tama tiyenne...etchara case ekak danne ne visa expired witarane...lankawata ewanawa...dada port kivvane apradene ban port penaganna koctahra aya dagalanawada mehe...
     
    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    මල්ලි මේක යුක්‍රේන් ගෑනිගේ සල්ලි ගන්න කරන උපායක්ද බලපන්. මර්වින් සිල්වාට කරන්න පුලුවනි දෙයක් කොහෙත්ම නෑහෑ. බය නෑතුව උට කියපන් ලන්කාවට එන්න කියලා. මොකද මු ජරා වෑඩ කලානම් විසා සිහිනය නිමාකරලා එන්න කියපන්. :)
     
    okama thamai bun maath kiwwe.. ekama wikalpaya...
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    අඩෝ පව් බන් අසරණ ළමය..ඒ ළමයට මොනා වෙයිද මිනිස්සු මොනා කියයි ද? මොන ජාතියක මොන ආගමක උනත් හයක් හතරක් නොදත් ළමයෙක්...හිතා ගන්න බැහැ...:(:( උඹේ යාළුවයි අර ගැනී කරලා තියන වනචර කම් වලට උපදින ළමය .... ඒ ළමය මේ ලෝකේ එලිය දකීද??එලිය දැක්කොත් මොනවගේ දෙයක් හිතේවිද ඒ ළමයට අත් වෙන ඉරණම..:(:(:(:(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mervin.jpg

    මර්වින් සිල්වා කිව්වෙ මුද
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මචන් මෙහෙ එන්න බැහලුනේ බන්.. මර්වින් කාරයා මරයි කියලා මූ බයේ ඉන්නේ.. පව් බන්... මෝඩකම තමයි
    ඒවා කොහෙද ඕයි
    කොහොමහරි මෙහාට පැනගන්න කියපන් අපේ බෝඩරේනේ
    5.gif

    ඊට පස්සේ තාත්තටත් කනේක්ශන් ඇතිනේ පොලිස්සියේ ලොකු තැනකට රිපොර්ට් කරලා මොනවාම හරි කරගන්න පුලුවන්නේ:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    meka hariyanne ban uta wenama ratakata paninna kiyapan.. awurudu 2n 2ta withara inna rata maru karanna kiyahan. ethakota shape wenna puluwan wei. habao ethakota ara gani ekka kisi smbandayak thiyaganna epa kiyahan