මම අලුතෙන් මොනිටර් එකක් ගත්තා, ලැප කනෙක්ට් කලේ Type-C cable එකෙන්. ලැපේ චාර්ජර් එක නැතුව දැන් ලැප චාර්ජ් වෙනවා අර Type-C එක හරහා. මෙහෙම වෙන එක අවුලක්ද ලැපට හෝ මොනිටරේට? නැත්නම් ඒක සාමාන්‍යයිද බන්?
දැන් monitor cable එකෙනුත් චාර්ජ් වෙනවා, චාර්ජර් එක ගැහුවොත් ඒකෙනුත් චාර්ජ් වෙනවානෙ. එහෙම උනාම කේස් නැද්ද? ලැපට පවර් සප්ලයි දෙකක් වෙනවනෙ?
දැන් monitor cable එකෙනුත් චාර්ජ් වෙනවා, චාර්ජර් එක ගැහුවොත් ඒකෙනුත් චාර්ජ් වෙනවානෙ. එහෙම උනාම කේස් නැද්ද? ලැපට පවර් සප්ලයි දෙකක් වෙනවනෙ?