Heavy Weapon Deluxe game ekata password ekak illnawa neeeeeeeeeee????????![]()
ohhhhh,... sorry macho,.. tikak wait,..

Heavy Weapon Deluxe game ekata password ekak illnawa neeeeeeeeeee????????![]()

මමත් ගහන්නේ පොඩි පොඩි ඒවා තමයි...
මේ ටිකේ...
මේ ටික මට හුගක් වටිනවා...
ඔක්කොම ටික බාලා බලමු...
4000 වාරයක් තැන්ක්ස් වේවා...

ලොකු ඒව නැත ?
හා හා.. ගහමු ගහමු.
පොඩි එකක් ගහමු
තාම ගහනවා
තව ඒවා මග එනවා
කමක් නැද්ද?
අමාරුයි බං
පොඩි ඒවා ආතල්...


සිංහළයා;10756751 said:
පරිස්සමින්...
සිංහළයා;10756910 said:
මැරෙයි යකෝ... ඔහොම ගහන්න ගියොත්..


සිංහළයා;10757370 said:පිස්සුද ඒක මාර ආතල් බං...![]()
එහෙනම් වැඩිපුර ශක්තිය උබට ඕනෑවෙයි...
මයිලෝ,නෙස්ටමෝල්ට් වගේ එකක් බීපන්...එහෙනම් වැඩිපුර ශක්තිය උබට ඕනෑවෙයි...
මයිලෝ,නෙස්ටමෝල්ට් වගේ එකක් බීපන්...