පොඩි එකාගෙ කක්ක බර

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    එක දවසක් මම කෝච්චියේ ගෙදර යනකොට පොඩි එකෙක් උගෙ අම්මත් එක්ක හිටියා. අම්මත් හෙන උද්දච්ච කිසි දෙයක් අහන්නෙ නැති ගෑණියෙක්. පොඩි එකාට පොඩි කක්කා බරක් හැදිලා කක්කා දාන්න ඕනෙ කියලා කියනවා. අම්මා කියනවා ගෙදර ගිහින්ම කක්කා දාමු කියලා. මූ පඩ අරිනවා කෝච්චියම කැලඹිලා යන්න. මූලු කෝච්චියෙම උන් කියනවා ඊලග ස්ටේශන් එකෙන් බැහැලා කක්කා දාන්න කියලා. අම්මා ගණන් ගන්නෙවත් නෑ. පොඩි එකා අඩනවා. දැන් පොඩි එකාගෙ පොඩි කක්කා බර ලොකු කක්කා බරක් වෙලා. ඒත් අම්මා ගණන් ගත්තේ නෑ. අන්තිමට පොඩි එකාට කෝච්චියෙ ඇතුලේ බ්‍රෑස් ගාලා කක්කා ගියා. දැන් පොඩි එකා කක්කා නාගෙන කෝච්චියෙ දුවනවා. මුලු කෝච්චි පෙට්ටියෙම කක්කා වැටිලා. දැන් අර උද්දච්ච මුරණ්ඩු අම්මා කෝච්චි පෙට්ටියටම ඇහෙන්න කියනවා හැමෝම එකතු වෙලා කෝච්චි පෙට්ටිය සුද්ද කරන්න පොඩි කැපකිරීමක් කරන්නලු. අම්මා පොඩි එකාගෙ කක්කා බර ගැන විතරක් නෙමේලු හිතුවේ ඉක්මන්ට ගෙදර ගිහින් උයන එක, ඊලග දවසේ ගෙදර වැඩ කරන එක, හවස පන්ති යන එක ගැනත් හිතුවලු.

    කතාවට Photo එකේ සම්බන්ධයක් නෑ. ඒක නිකන් suggest වෙලා.

    FB_IMG_1629527747907.jpg

    ---- Copied, Original post -
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    හැමොම කතා කරනවා පොඩි එකාට කක්කා ගිය එක ගැන, කවුරුත් කියන්නේ නෑ, පොඩි එකාට රසයි කියලා පරණ වඩේ කවලා බඩ යවපු වඩේ වෙලෙන්දායි, කොච්චි පෙට්ටියේ කක්කා හොදලා ගානක් කපාගන්න බලන ඉස්ටෙශමේ කක්කුසියේ මුරකරුවා ගැන ඒදෙන්නා තමා හොදටම කලේ

    පල්ලෙහ පොටො එක නිකන් දැම්මේ

    sajith-Anura-300x168.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    View attachment 140091
    ත්‍රෙඩ් එක දාපු සමාජවෛරක්කාරයා අඬ අඬ කක්කා දානව ඇති...
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    හැමොම කතා කරනවා පොඩි එකාට කක්කා ගිය එක ගැන, කවුරුත් කියන්නේ නෑ, පොඩි එකාට රසයි කියලා පරණ වඩේ කවලා බඩ යවපු වඩේ වෙලෙන්දායි, කොච්චි පෙට්ටියේ කක්කා හොදලා ගානක් කපාගන්න බලන ඉස්ටෙශමේ කක්කුසියේ මුරකරුවා ගැන ඒදෙන්නා තමා හොදටම කලේ

    පල්ලෙහ පොටො එක නිකන් දැම්මේ

    View attachment 140091
    පරන වඩෙ විකුනපු එකාව පොලිසියට අල්ලල දිල පොඩි එකාට ඉක්මනට කක්ක කරවන්න තිබ්බ, එ වෙලවෙ උඩ බලන් හිටපු එකනෙ ප්‍රශ්නෙ

    පොර dislike කරල ගියා :yes:
    මන් හිතුව පොර කොහෙ හරි රටක් පාලනය කරනව කියල 😂😂
    ------ Post added on Aug 21, 2021 at 12:53 PM
     
    • Haha
    Reactions: Anatha sinhalu

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පරන වඩෙ විකුනපු එකාව පොලිසියට අල්ලල දිල පොඩි එකාට ඉක්මනට කක්ක කරවන්න තිබ්බ, එ වෙලවෙ උඩ බලන් හිටපු එකනෙ ප්‍රශ්නෙ
    පරණ වඩේ විකුණපු සමාජවෛරක්කාරයො නීතිය සහ දූපතේ නූගත් මහජන මතය උපයෝගී කරගෙන කාලයක් තිස්සේ වඩේ බිස්නස් එක කරපු නිසා, පොලිස් බලතල පාවිච්චි කරන්න බැරි වුනා.

    අනික කොහොමත් ඔය කතාවෙ මහගෑනී කටින් පුටින් කෙනෙක්. තමංගෙ (සාටක) පවුලේ සුභසාධනයට තමයි අම්මා කෙනෙක් විදියට මූලිකත්වය දෙන්නේ.
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    පරන වඩෙ විකුනපු එකාව පොලිසියට අල්ලල දිල පොඩි එකාට ඉක්මනට කක්ක කරවන්න තිබ්බ, එ වෙලවෙ උඩ බලන් හිටපු එකනෙ ප්‍රශ්නෙ
    එහෙම පොලිසිය ගෙනල්ලා කටෞත්තර අරගෙන පරික්ශණ කරලා උසාවි දානකම් කොච්චිය පරක්කු උනාම, පරක්කු වෙලා කොච්චියෙන් බහින අය ඩබල් ත්‍රිබල් අය කරන් ඔෆිස් එකට ගෙනියන්න බලන් ඉන්න ත්‍රිවීල් මල්ලි.

    පල්ලේහා පින්තුර අදාල නෑ, අනේ මන්දා රන්ජන් අය්යේ ඔහේ සජෙස්ට් වෙනවානෙ..

    download.jpg
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    එහෙම පොලිසිය ගෙනල්ලා කටෞත්තර අරගෙන පරික්ශණ කරලා උසාවි දානකම් කොච්චිය පරක්කු උනාම, පරක්කු වෙලා කොච්චියෙන් බහින අය ඩබල් ත්‍රිබල් අය කරන් ඔෆිස් එකට ගෙනියන්න බලන් ඉන්න ත්‍රිවීල් මල්ලි.

    පල්ලේහා පින්තුර අදාල නෑ, අනේ මන්දා රන්ජන් අය්යේ ඔහේ සජෙස්ට් වෙනවානෙ..

    View attachment 140098
    කොච්චියෙ මිනිස්සු දන්නෙ නැහැ ගෑනිගෙ හොර මිනිහත් එ ත්‍රිවිල් මල්ලි, ගැනිගෙ අක්කගෙ හොර මිනිහත් එ ත්‍රිවිල් මල්ලි කියල, මෙ ඔක්කොම රැට රැට එකම ගෙදර කියල

    කක්ක ගෑවිච්ච මිනිස්සු හරි පවු කුකි මල්ලි, photos නම් මටත් suggest වෙන්නෙ මල්ලි

    FB_IMG_1625896011250.jpg
     
    • Like
    Reactions: INCORRECT

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    කොච්චියෙ මිනිස්සු දන්නෙ නැහැ ගෑනිගෙ හොර මිනිහත් එ ත්‍රිවිල් මල්ලි, ගැනිගෙ අක්කගෙ හොර මිනිහත් එ ත්‍රිවිල් මල්ලි කියල, මෙ ඔක්කොම රැට රැට එකම ගෙදර කියල

    කක්ක ගෑවිච්ච මිනිස්සු හරි පවු කුකි මල්ලි, photos නම් මටත් suggest වෙන්නෙ මල්ලි

    View attachment 140110
    ඔයාටනම් වැඩ කලේ නැති උනාට වඩේකාරයා හරි කක්කුසි මුරකාරයා හරි පඩි ගෙවනවා වගේ ඉස්ටෙශමේ පොස්ටර් ගහන්න, මට වැඩ තියෙනවා ලන්ච් බ්‍රෙක් එකේ රිප්ලයි දැම්මෙ, මම යනවා එගෙනම් බායි

    ප.ලි. කක්කා ගැවිච්ච මිනිස්සු හරි පව් මල්ලි :(:(:(
     
    • Haha
    Reactions: ranjan_ayya

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    එක දවසක් මම කෝච්චියේ ගෙදර යනකොට පොඩි එකෙක් උගෙ අම්මත් එක්ක හිටියා. අම්මත් හෙන උද්දච්ච කිසි දෙයක් අහන්නෙ නැති ගෑණියෙක්. පොඩි එකාට පොඩි කක්කා බරක් හැදිලා කක්කා දාන්න ඕනෙ කියලා කියනවා. අම්මා කියනවා ගෙදර ගිහින්ම කක්කා දාමු කියලා. මූ පඩ අරිනවා කෝච්චියම කැලඹිලා යන්න. මූලු කෝච්චියෙම උන් කියනවා ඊලග ස්ටේශන් එකෙන් බැහැලා කක්කා දාන්න කියලා. අම්මා ගණන් ගන්නෙවත් නෑ. පොඩි එකා අඩනවා. දැන් පොඩි එකාගෙ පොඩි කක්කා බර ලොකු කක්කා බරක් වෙලා. ඒත් අම්මා ගණන් ගත්තේ නෑ. අන්තිමට පොඩි එකාට කෝච්චියෙ ඇතුලේ බ්‍රෑස් ගාලා කක්කා ගියා. දැන් පොඩි එකා කක්කා නාගෙන කෝච්චියෙ දුවනවා. මුලු කෝච්චි පෙට්ටියෙම කක්කා වැටිලා. දැන් අර උද්දච්ච මුරණ්ඩු අම්මා කෝච්චි පෙට්ටියටම ඇහෙන්න කියනවා හැමෝම එකතු වෙලා කෝච්චි පෙට්ටිය සුද්ද කරන්න පොඩි කැපකිරීමක් කරන්නලු. අම්මා පොඩි එකාගෙ කක්කා බර ගැන විතරක් නෙමේලු හිතුවේ ඉක්මන්ට ගෙදර ගිහින් උයන එක, ඊලග දවසේ ගෙදර වැඩ කරන එක, හවස පන්ති යන එක ගැනත් හිතුවලු.

    කතාවට Photo එකේ සම්බන්ධයක් නෑ. ඒක නිකන් suggest වෙලා.

    View attachment 140083

    ---- Copied, Original post -

    හ්ම් නමත් උබේ කතාවට ගැලපෙනවා . ගූ ටා බය
     
    • Haha
    Reactions: ranjan_ayya

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ඔයාටනම් වැඩ කලේ නැති උනාට වඩේකාරයා හරි කක්කුසි මුරකාරයා හරි පඩි ගෙවනවා වගේ ඉස්ටෙශමේ පොස්ටර් ගහන්න, මට වැඩ තියෙනවා ලන්ච් බ්‍රෙක් එකේ රිප්ලයි දැම්මෙ, මම යනවා එගෙනම් බායි

    ප.ලි. කක්කා ගැවිච්ච මිනිස්සු හරි පව් මල්ලි :(:(:(
    සමහර මිනිස්සු ඉන්නව මල්ලි කක්ක ගාගෙන සෙනසුරාදාට ත් වැඩට යන, එහෙම වැඩට යන ගමන් අර කක්ක ගිය පොඩි එකාගෙ අම්මගෙ කක්ක දිවෙන් හෝදන, උන් දන්නෙ නැහැ සමහර මිනිස්සු සෙනසුරාදාට ට වැඩ නැහැ කියල, උන් කරන්නෙ අර කක්ක දාපු එකාගෙ අම්මට, වඩෙ කවපු අය්ය ට, මුරකාරයට, ත්‍රිවිල් කාරයට හොද කියන එක, එහෙම කියන ගමන් කොච්චියෙ පිට ඉදන් වැරදි කියන මිනිස්සු න්ට බැන බැනා කක්ක ගාගෙන සෙනසුරාදාට ත් වැඩට යන එක

    එහෙම මිනිස්සු හොදටම පවු මල්ලි.

    Screenshot_20210821-093016_Chrome.jpg
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    සමහර මිනිස්සු ඉන්නව මල්ලි කක්ක ගාගෙන සෙනසුරාදාට ත් වැඩට යන, එහෙම වැඩට යන ගමන් අර කක්ක ගිය පොඩි එකාගෙ අම්මගෙ කක්ක දිවෙන් හෝදන, උන් දන්නෙ නැහැ සමහර මිනිස්සු සෙනසුරාදාට ට වැඩ නැහැ කියල, උන් කරන්නෙ අර කක්ක දාපු එකාගෙ අම්මට, වඩෙ කවපු අය්ය ට, මුරකාරයට, ත්‍රිවිල් කාරයට හොද කියන එක, එහෙම කියන ගමන් කොච්චියෙ පිට ඉදන් වැරදි කියන මිනිස්සු න්ට බැන බැනා කක්ක ගාගෙන සෙනසුරාදාට ත් වැඩට යන එක

    එහෙම මිනිස්සු හොදටම පවු මල්ලි.

    View attachment 140121
    වැඩ කියන්නේ අනුන්ට වැඩ කරන එක නෙමේ රන්ජන් අය්යා, මම මගේම ඩ්‍රිම ජොබ් එක කරන්නේ එක නිසා සෙනසුරාදා ඉරිදා කියලා නෑ, මට මගේ අදායම් මාර්ගය මගේ හොබි එක. ඔයා දිවෙන් කක්කා හොදන කතාව කිව්වෙ ඔයා වගේ සෙනසුරාදා උදෙට එලකිරි එකේ තටබන කට්ටියට වෙන්න ඔනෙ.
     
    • Haha
    Reactions: ranjan_ayya