මචං මගෙ පොඩි එකාට මාස 7 වෙනවා මේ මාසේ 17 ට ඒත් තාම පොඩි එකාට තනියම හැරෙන්න බෑ සමහර ලමයි මේ වෙනකොට දණ ගානවා මන් දන්න විදිහට, මේ ගැන දැනුමක් සහ අත්දැකීම් තියන අයගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා.

ado mamath okamai kiwwe ekama wele type karalaඅප්, හැම ලමයම එක වගේ වර්දනය වෙන්නෙ නැ නෙද? බොරුවට දෙමව්පියො ස්ට්‍රෙස් වෙන්න නරකයි, සැකයක් තියේ නන් ඩොකෙකුට පෙන්නන එක තමා හොද...
ඔයගේ වයිෆ්ගෙයි මගෙයි එකම අදහස තියෙන්නෙ හි හීado mamath okamai kiwwe ekama wele type karala

ඉතින් නෝනා කිව එක මෙකෙ කෙටුව කියලනෙ කීවෙ

Machan. First things first.මචං මගෙ පොඩි එකාට මාස 7 වෙනවා මේ මාසේ 17 ට ඒත් තාම පොඩි එකාට තනියම හැරෙන්න බෑ සමහර ලමයි මේ වෙනකොට දණ ගානවා මන් දන්න විදිහට, මේ ගැන දැනුමක් සහ අත්දැකීම් තියන අයගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා.![]()
බොරුවට එක එකා කියන දේ අහලා ඩොක්ටර් ලා පස්සේ යන්න එපා. මගේ එකාට දැන් අවරුදු 2යි. දන ගාගෙන ගියේ මාස 9 පැනලා. පොරගේ හැම දේම පරක්කුයි. තාම කතා කරන්නේ නැ . වචන එහෙන් මෙහෙන් කියනවා. ඒ ඇරෙන්න කම්ප්ලිට් සිනාරියෝ එකක් ප්ලේ වෙන්නේ නැ . එත් හැම දේම කම්ප්ලිට් තේරෙනවා. ඒ වගේම අපි කරන හැම දේම එයත් කරනවා බලපන් මුව්මන්ට්, ඒ වගේම උබගේ මුව්මන්ට් වලට රෙස්පොන්ඩ් කරනවද, කිරි බොන සින් හරිද? එහෙම නම් පොඩ්ඩක් වත් හිතන්න එපා. දරුවට ශේප් එකේ වර්දනය වෙන්න දෙන්න.මචං මගෙ පොඩි එකාට මාස 7 වෙනවා මේ මාසේ 17 ට ඒත් තාම පොඩි එකාට තනියම හැරෙන්න බෑ සමහර ලමයි මේ වෙනකොට දණ ගානවා මන් දන්න විදිහට, මේ ගැන දැනුමක් සහ අත්දැකීම් තියන අයගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා.![]()
Thanks machanla..bump
අප්, හැම ලමයම එක වගේ වර්දනය වෙන්නෙ නැ නෙද? බොරුවට දෙමව්පියො ස්ට්‍රෙස් වෙන්න නරකයි, සැකයක් තියේ නන් ඩොකෙකුට පෙන්නන එක තමා හොද...
eka eka lamaige hati ban, lamayagen lamayata wenas wenawalu. wife kiwwe .
මුලින්ම මුනින් අතට තියල සෙල්ලම් බඩුවක් ඉස්සරහින් තියන්න.බෙල්ල උස්සල බලන්න.උබලට ගෙවල් ලග ක්ලීනික් එකෙන් පොතක් දීලා ඇතිනේ.ඒ විදිහට කරන්න
Thanks machanla.., salitha කිව්ව දේවල් ටික නම් දැනටත් කරනවා, මමත් ඕවා wifta කියනවා ඒ වුනාට කට්ටිය කියන ඒවා අහල බයවෙලා ඉන්නේ මාත් එක්කත් කියනවා මාත් ඉතින් stress වෙනවා බන් එතකොට.Machan. First things first.
DON'T FUCKING COMPARE YOUR KIDS GROWTH WITH SOMEONE ELSES. IT NEVER IS THE SAME
Next, turn the kid face down and keep them for sometime. Someone always needs to be with the kid when you do this because they might not be able to breath. Few days later the kid will turn on its own.
Our little one too was slow for somethings because we were over protective. But now she even can run a bit. It takes time machan. So don't worry. Just make sure you feed her/him and take care of her/him properly.
Just keep in mind what I said at the very beginning![]()
ඔයගේ වයිෆ්ගෙයි මගෙයි එකම අදහස තියෙන්නෙ හි හී![]()


Thanks Machan, ගෑනිට thread එක පෙන්නන්ඩ ඕනේබොරුවට එක එකා කියන දේ අහලා ඩොක්ටර් ලා පස්සේ යන්න එපා. මගේ එකාට දැන් අවරුදු 2යි. දන ගාගෙන ගියේ මාස 9 පැනලා. පොරගේ හැම දේම පරක්කුයි. තාම කතා කරන්නේ නැ . වචන එහෙන් මෙහෙන් කියනවා. ඒ ඇරෙන්න කම්ප්ලිට් සිනාරියෝ එකක් ප්ලේ වෙන්නේ නැ . එත් හැම දේම කම්ප්ලිට් තේරෙනවා. ඒ වගේම අපි කරන හැම දේම එයත් කරනවා බලපන් මුව්මන්ට්, ඒ වගේම උබගේ මුව්මන්ට් වලට රෙස්පොන්ඩ් කරනවද, කිරි බොන සින් හරිද? එහෙම නම් පොඩ්ඩක් වත් හිතන්න එපා. දරුවට ශේප් එකේ වර්දනය වෙන්න දෙන්න.
තව හින්ට් එකක් දෙන්නම්. මේ 3 දී දෙපාරක් සේම වගේ ඇවිල්ල හෙම්බිරිස්සාව අවා. පලවෙනි පාර ඩොකා ලගට ගියාම දුන්නා මචන් බෙහෙත් තොගයක්. ඒක දුන්නට නොර්මල් හොද වෙන ටයිම් තමා ගියේ. දෙවෙනි පාර කොත්තමල්ලි වතුර් සහ මව් කිරි දීලා තියාගත්තා. බෙහෙත් දුනේ නැ . පැනඩෝල් සිරප් දෙපාරක් දුන්නා උන ගත්ත නිසා. වැඩේ ශේප් . මම හිතන්නේ එයාගේ ඉමියුන් සිස්ටම් එක ෆෝම් වෙනවා එකෙන්. 3 වෙනි පාර උනඅවේම නැ . කෙදිරි ගගා හිටියා දවසයි නෙක්ස්ට් දේ වැඩේ ඉවරයි


Ai mame ehm kynne, naraka sithin keewa deyak neme...creepy![]()
ගැනු දන්නා ලබ්බක් නැ බන්. එත් උන් කිරි දීලා ළමයාගේ හැම දේම කරනවා අම්මා කෙනෙක් වශයෙන්. උන් එකෙන් සැහෙන්න ෆෙඩ් අප් වෙලා ඉන්නේ.ගැනී කරන වැඩ ටික දවසේ කරපංකෝ තේරෙයි රගේ . ඉතින් උන් බලන්නේ ඕනෙම දෙයක් ලේසියෙන් කරලා දාන්න. එකෙන් ළමයාගේ නිර්මාණ ශීලි බව මොට වෙනවා. අන්න එක තමා උබ කරන්න ඕනේ. ළමයා සබන් කැල්ල ගත්තම වයිෆ් බනිනවා. ඒ වෙලාවට උබ වගකීම ගනින්. ලග ඉදලා ළමයාට එකේ කවරේ ගලවන්න දීපන්. ඊට පස්සේ කරන දේ බලපන්. කටේ දාගන්න ගියෝහ් විතරක් උබ මැදිහත් වෙයන්. අන්න එකේම බැලන්ස් එකකින් තමා බන් ඕක යන්න ඕනේ. එකෙන් පොඩි කාලේ ඉදලා ළමයා මාර හැදිල්ලක් දෙනවා. ඒ වගේම වයිෆ් ට බනින්න එපා. ඒ ගොල්ලෝ කරන දේට අප්රිසියේෂන් එක දීපන්.Thanks Machan, ගෑනිට thread එක පෙන්නන්ඩ ඕනේ
------ Post added on Jun 1, 2021 at 11:16 PM
මම අහල තියෙන පොඩි කාලෙ චූ කක්ක මඩ එක්ක සෙල්ලම් කරපු ළමයිලු ලොකු වෙලා වැඩක් පිලිවෙලට ඉවර වෙනකම් කරන්නෙ !ගැනු දන්නා ලබ්බක් නැ බන්. එත් උන් කිරි දීලා ළමයාගේ හැම දේම කරනවා අම්මා කෙනෙක් වශයෙන්. උන් එකෙන් සැහෙන්න ෆෙඩ් අප් වෙලා ඉන්නේ.ගැනී කරන වැඩ ටික දවසේ කරපංකෝ තේරෙයි රගේ . ඉතින් උන් බලන්නේ ඕනෙම දෙයක් ලේසියෙන් කරලා දාන්න. එකෙන් ළමයාගේ නිර්මාණ ශීලි බව මොට වෙනවා. අන්න එක තමා උබ කරන්න ඕනේ. ළමයා සබන් කැල්ල ගත්තම වයිෆ් බනිනවා. ඒ වෙලාවට උබ වගකීම ගනින්. ලග ඉදලා ළමයාට එකේ කවරේ ගලවන්න දීපන්. ඊට පස්සේ කරන දේ බලපන්. කටේ දාගන්න ගියෝහ් විතරක් උබ මැදිහත් වෙයන්. අන්න එකේම බැලන්ස් එකකින් තමා බන් ඕක යන්න ඕනේ. එකෙන් පොඩි කාලේ ඉදලා ළමයා මාර හැදිල්ලක් දෙනවා. ඒ වගේම වයිෆ් ට බනින්න එපා. ඒ ගොල්ලෝ කරන දේට අප්රිසියේෂන් එක දීපන්.
Eka nam ahala na ban. eth aththa wenna athi banමම අහල තියෙන පොඩි කාලෙ චූ කක්ක මඩ එක්ක සෙල්ලම් කරපු ළමයිලු ලොකු වෙලා වැඩක් පිලිවෙලට ඉවර වෙනකම් කරන්නෙ !
හා හා දැන් පරක්කු වැඩියිඔයගේ වයිෆ්ගෙයි මගෙයි එකම අදහස තියෙන්නෙ හි හී![]()