පොඩි එකාගේ ප්‍රශ්නයක්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බබා මහතද සමහර බබාලගේ ඇග බර වැඩි උනාමත් හැරෙන්න පරක්කු වෙනවා. පොඩි අයව පෙන්නන්න ගමේ ක්ලිනික් එක තියෙනවා නේද සැකයක් තියෙනවා නම් එතනට ගිහින් පෙන්නන්න. හැම දරුවම එකම කාලේ හැරෙන්නේ දනගාන්නේ ඇවිදින්නේ කතා කරන්නේ නෑ. දරුවගෙන් දරුවට වෙනස්. වැදගත්ම දේ උබේ වයිෆ්ට කියපන් උබේ දරුවගේ වයසේම දරුවෝ ඉන්න යාළුවො ඉන්නවා නම් උන්ගේ උපදෙස් කතා වැඩිය ඔලුවට ගන්න එපා කියලා. උන් තමයි නැති විසබීජ ඔලුවට දාලා දරුවට ලෝක ලෙඩ මවන්නේ " අනේ අපේ බබා නම් මාස හතර පනිනකොට හැරුණා ඔයාගේ බබා ඇයි තාම හැරෙන්නේ නැත්තේ කියලා "
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Ape akkage babath katha nokara idiya...e sathiyema hamba una anith danna yaluwekge babek amma thaththa kiyanakota ape ekaa baaa baaa ganawa...dannam aurudu 2.5k wage wenawa..dan onawatath wada kathakaranawa...:P

    Wayasa aka unata lamainge activities wenas machan mama dekka widiyata...meya awidinnath late una...agath tikak barai hebei...dan duwanawa epa wenna..
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    භය වෙන්න එපා මචන්.. හැම චූටී පැටයම වෙනස් 😍 මාස 7 කියන්නේ ගොඩක් චූටී… තව කල් තියෙනවා.. භය නොවී ඉදපන්.. පැටියා දණගායී ලගදිම..
    අනික සමහර උන් බඩ නොගාම දණ ගානවා..
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මචං මගෙ පොඩි එකාට මාස 7 වෙනවා මේ මාසේ 17 ට ඒත් තාම පොඩි එකාට තනියම හැරෙන්න බෑ සමහර ලමයි මේ වෙනකොට දණ ගානවා මන් දන්න විදිහට, මේ ගැන දැනුමක් සහ අත්දැකීම් තියන අයගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා.😞😞
    anik podi eunge magul hoyana yannepa uu harena welawata harei machan hithannepa habai godakalayak ehema parakku unoth withrak doctor wa hamba weyan... hama lamayama weegawath naaa ............ anik lamai ekka compare karanna yanan epa hama deema ethakota prashna wadi lamaya ohoma parakku wela nagitla anik wada karaddi oya kiyapu podi eunta wada ikmanin eyage wada tika karannath idathiyanawa .... kolleknam umbata hithei parakku welama nagittanam hondai kiyala :lol: :lol: :lol: ammo ape ekata dan 1.8 i dan spider man wag uuu aha gahagenama inna oone natthan mokk hari alukuththreru wadak karanawa:yes::yes::yes::love:

    ගැනු දන්නා ලබ්බක් නැ බන්. එත් උන් කිරි දීලා ළමයාගේ හැම දේම කරනවා අම්මා කෙනෙක් වශයෙන්. උන් එකෙන් සැහෙන්න ෆෙඩ් අප් වෙලා ඉන්නේ.ගැනී කරන වැඩ ටික දවසේ කරපංකෝ තේරෙයි රගේ . ඉතින් උන් බලන්නේ ඕනෙම දෙයක් ලේසියෙන් කරලා දාන්න. එකෙන් ළමයාගේ නිර්මාණ ශීලි බව මොට වෙනවා. අන්න එක තමා උබ කරන්න ඕනේ. ළමයා සබන් කැල්ල ගත්තම වයිෆ් බනිනවා. ඒ වෙලාවට උබ වගකීම ගනින්. ලග ඉදලා ළමයාට එකේ කවරේ ගලවන්න දීපන්. ඊට පස්සේ කරන දේ බලපන්. කටේ දාගන්න ගියෝහ් විතරක් උබ මැදිහත් වෙයන්. අන්න එකේම බැලන්ස් එකකින් තමා බන් ඕක යන්න ඕනේ. එකෙන් පොඩි කාලේ ඉදලා ළමයා මාර හැදිල්ලක් දෙනවා. ඒ වගේම වයිෆ් ට බනින්න එපා. ඒ ගොල්ලෝ කරන දේට අප්රිසියේෂන් එක දීපන්.
    ado eeganam kiyala wadak naa man lankawe nemei inne wife ta ath 10k thibbath madi ban wadak naa kathakarala podi ekata ahagahagenama inna oone echrata sure naane uuu dan danga kaalene 1.8i u kollek nisa ....anika ape ekata koi deekatawtahh epa kiyannena wife hama ekk kalama appreciate karanawa ethakota kollata hena chuun ........
    ------ Post added on Jun 2, 2021 at 5:50 AM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    මුලින්ම මුනින් අතට තියල සෙල්ලම් බඩුවක් ඉස්සරහින් තියන්න.බෙල්ල උස්සල බලන්න.උබලට ගෙවල් ලග ක්ලීනික් එකෙන් පොතක් දීලා ඇතිනේ.ඒ විදිහට කරන්න
    ⭐⭐⭐⭐⭐
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Thanks machanla..

    ගැනු දන්නා ලබ්බක් නැ බන්. එත් උන් කිරි දීලා ළමයාගේ හැම දේම කරනවා අම්මා කෙනෙක් වශයෙන්. උන් එකෙන් සැහෙන්න ෆෙඩ් අප් වෙලා ඉන්නේ.ගැනී කරන වැඩ ටික දවසේ කරපංකෝ තේරෙයි රගේ . ඉතින් උන් බලන්නේ ඕනෙම දෙයක් ලේසියෙන් කරලා දාන්න. එකෙන් ළමයාගේ නිර්මාණ ශීලි බව මොට වෙනවා. අන්න එක තමා උබ කරන්න ඕනේ. ළමයා සබන් කැල්ල ගත්තම වයිෆ් බනිනවා. ඒ වෙලාවට උබ වගකීම ගනින්. ලග ඉදලා ළමයාට එකේ කවරේ ගලවන්න දීපන්. ඊට පස්සේ කරන දේ බලපන්. කටේ දාගන්න ගියෝහ් විතරක් උබ මැදිහත් වෙයන්. අන්න එකේම බැලන්ස් එකකින් තමා බන් ඕක යන්න ඕනේ. එකෙන් පොඩි කාලේ ඉදලා ළමයා මාර හැදිල්ලක් දෙනවා. ඒ වගේම වයිෆ් ට බනින්න එපා. ඒ ගොල්ලෝ කරන දේට අප්රිසියේෂන් එක දීපන්.
    අනිවා මචං, උපදෙස් ටික වටිනවා :love::love:
    ------ Post added on Jun 2, 2021 at 10:27 AM

    මම අහල තියෙන පොඩි කාලෙ චූ කක්ක මඩ එක්ක සෙල්ලම් කරපු ළමයිලු ලොකු වෙලා වැඩක් පිලිවෙලට ඉවර වෙනකම් කරන්නෙ !
    (y)(y)
    ------ Post added on Jun 2, 2021 at 10:28 AM

    දැන් ගොනා වෙලා එක එක පිටි ජාති දෙන්න හදන්න එපා
    හැම ළමයම වෙනස් මචන්, සමහර විට නිවුන් දරුවන්ගෙත් වැඩීම වෙනස්
    Ok machan.. :love:
    ------ Post added on Jun 2, 2021 at 10:28 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කලබල වෙන්න එපා ඉවසන්න. මේ වෙලාවෙ ඩොක්ටර්ස්ලට පෙන්නන්න හොස්පිටල් ගානෙ දුවලා කොරෝනා හදාගන්නෙ නැතුව පොඩ්ඩක් මේ කොරෝනා තත්වෙ අඩු වුනාම යන්න. සෑම ලමයෙක්ම වෙනස් ඒක ඔලුවට ගන්න
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    baya natuwa indahan,

    nisi kalata nisi vasi ,
    (y) (y)

    බබා මහතද සමහර බබාලගේ ඇග බර වැඩි උනාමත් හැරෙන්න පරක්කු වෙනවා. පොඩි අයව පෙන්නන්න ගමේ ක්ලිනික් එක තියෙනවා නේද සැකයක් තියෙනවා නම් එතනට ගිහින් පෙන්නන්න. හැම දරුවම එකම කාලේ හැරෙන්නේ දනගාන්නේ ඇවිදින්නේ කතා කරන්නේ නෑ. දරුවගෙන් දරුවට වෙනස්. වැදගත්ම දේ උබේ වයිෆ්ට කියපන් උබේ දරුවගේ වයසේම දරුවෝ ඉන්න යාළුවො ඉන්නවා නම් උන්ගේ උපදෙස් කතා වැඩිය ඔලුවට ගන්න එපා කියලා. උන් තමයි නැති විසබීජ ඔලුවට දාලා දරුවට ලෝක ලෙඩ මවන්නේ " අනේ අපේ බබා නම් මාස හතර පනිනකොට හැරුණා ඔයාගේ බබා ඇයි තාම හැරෙන්නේ නැත්තේ කියලා "
    බර ටිකක් අඩුව තිබ්බේ කලින් මාසේ, ඔව් බන් අහල පහල උන් තමා විෂබීජ ඔලුවට දාන්නෙ
    ------ Post added on Jun 2, 2021 at 10:31 AM

    Ape akkage babath katha nokara idiya...e sathiyema hamba una anith danna yaluwekge babek amma thaththa kiyanakota ape ekaa baaa baaa ganawa...dannam aurudu 2.5k wage wenawa..dan onawatath wada kathakaranawa...:P

    Wayasa aka unata lamainge activities wenas machan mama dekka widiyata...meya awidinnath late una...agath tikak barai hebei...dan duwanawa epa wenna..
    thanks machan.. :love: :love:
    ------ Post added on Jun 2, 2021 at 10:33 AM

    බුදු සරණයි පවුලේ හැමොටම.....
    Thanks macho... Budusaranai :love::love:
    ------ Post added on Jun 2, 2021 at 10:33 AM

    භය වෙන්න එපා මචන්.. හැම චූටී පැටයම වෙනස් 😍 මාස 7 කියන්නේ ගොඩක් චූටී… තව කල් තියෙනවා.. භය නොවී ඉදපන්.. පැටියා දණගායී ලගදිම..
    අනික සමහර උන් බඩ නොගාම දණ ගානවා..
    Thanks macho ela.. :love: :love:
    ------ Post added on Jun 2, 2021 at 10:35 AM

    anik podi eunge magul hoyana yannepa uu harena welawata harei machan hithannepa habai godakalayak ehema parakku unoth withrak doctor wa hamba weyan... hama lamayama weegawath naaa ............ anik lamai ekka compare karanna yanan epa hama deema ethakota prashna wadi lamaya ohoma parakku wela nagitla anik wada karaddi oya kiyapu podi eunta wada ikmanin eyage wada tika karannath idathiyanawa .... kolleknam umbata hithei parakku welama nagittanam hondai kiyala :lol: :lol: :lol: ammo ape ekata dan 1.8 i dan spider man wag uuu aha gahagenama inna oone natthan mokk hari alukuththreru wadak karanawa:yes::yes::yes::love:

    ado eeganam kiyala wadak naa man lankawe nemei inne wife ta ath 10k thibbath madi ban wadak naa kathakarala podi ekata ahagahagenama inna oone echrata sure naane uuu dan danga kaalene 1.8i u kollek nisa ....anika ape ekata koi deekatawtahh epa kiyannena wife hama ekk kalama appreciate karanawa ethakota kollata hena chuun ........
    ------ Post added on Jun 2, 2021 at 5:50 AM
    (y) (y)කෙලි පැටික්කියක් ඉන්නේ මචං ,දැන් මාස එක හමාරක් විතර ළමය බලන්ඩ බැරිඋනා බන් corona ප්‍රශ්නේ නිසා හිතපන්කෝ ඔය වයසේ ළමයෙක් නොබල අප්පච්චි කෙනෙක් ඉන්නවා කියන්නේ එපා වෙලා ඉන්නේ.:(:(
    ------ Post added on Jun 2, 2021 at 10:40 AM
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ළමයාගේ පොතේ අන්තිම පිටුවල එක එක කාලෙට වෙන්න ඕන වර්දනයන් ගැන විස්තර තියෙනවා. ඒවා නියමිත කාලෙට වුනේ නැත්තනම් මිඩ්වයිෆ් දැනුවත් කරන්න. එතකොට එය අවශ්‍ය උපදෙස් දෙයි. කොහොමත් මාස කීපයක් එක මෙහා වෙන එකකලබල වෙන්න දෙයක් නෑ.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    (y) (y)කෙලි පැටික්කියක් ඉන්නේ මචං ,දැන් මාස එක හමාරක් විතර ළමය බලන්ඩ බැරිඋනා බන් corona ප්‍රශ්නේ නිසා හිතපන්කෝ ඔය වයසේ ළමයෙක් නොබල අප්පච්චි කෙනෙක් ඉන්නවා කියන්නේ එපා වෙලා ඉන්නේ.:(:(
    ------ Post added on Jun 2, 2021 at 10:40 AM
    matath oya pblm eka thama ban podi ekai wifui man inna raten giye poddata masa 5edi eeta passe mata yanna bari una lankawata corona nisa dan yanna wennema naa dan man dan wife ta poddawath aran ennna kiwwa ban eeth mehe ratta genna ganna widiyak naa ape rata red list ekata daaala thiyenne kawda ain karaida danne naa eka...:(:(
     
    • Sad
    Reactions: silent one

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    භය වෙන්න එපා මචන්.. හැම චූටී පැටයම වෙනස් 😍 මාස 7 කියන්නේ ගොඩක් චූටී… තව කල් තියෙනවා.. භය නොවී ඉදපන්.. පැටියා දණගායී ලගදිම..
    අනික සමහර උන් බඩ නොගාම දණ ගානවා..

    ආ.... මේ ඉන්නේ මාස තුනෙන් ලමයෙක් හම්බුන එකෙක්. මූ ගානට කියල දෙයි.
     
    • Haha
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Thanks machanla..

    ළමයාගේ පොතේ අන්තිම පිටුවල එක එක කාලෙට වෙන්න ඕන වර්දනයන් ගැන විස්තර තියෙනවා. ඒවා නියමිත කාලෙට වුනේ නැත්තනම් මිඩ්වයිෆ් දැනුවත් කරන්න. එතකොට එය අවශ්‍ය උපදෙස් දෙයි. කොහොමත් මාස කීපයක් එක මෙහා වෙන එකකලබල වෙන්න දෙයක් නෑ.
    Ela..
    ------ Post added on Jun 4, 2021 at 9:29 AM

    matath oya pblm eka thama ban podi ekai wifui man inna raten giye poddata masa 5edi eeta passe mata yanna bari una lankawata corona nisa dan yanna wennema naa dan man dan wife ta poddawath aran ennna kiwwa ban eeth mehe ratta genna ganna widiyak naa ape rata red list ekata daaala thiyenne kawda ain karaida danne naa eka...:(:(
    :( :(
    ------ Post added on Jun 4, 2021 at 9:44 AM