පොඩි එකාගේ ප්‍රශ්නෙට උත්තරේ???

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඌ අහනවා..... ඔක්සිජන් ස්කන්දය + කාබන් ස්කන්දය අසමාන වෙනවද, කාබන්ඩයොක්සයිඩ් ස්කන්දයට කියලා....

    ඔවු අහන දේ ටිකක් දුරට හරි
    ප්‍රතික්‍රියාවක ස්කන්ධ සන්ස්තිති නියමය කියලා එකක් තියනවා
    ඇත්තටම කාබන් ස්කන්ධය නෙමයි
    දහනය වුනු ඉටි වල ස්කන්ධය + ඔක්සිජන් ස්කන්ධය = CO2 ස්කන්ධය + ජලය ස්කන්ධය

    ප්‍රායෝගිකව පූර්ණ දහනයක් වෙන්නෙ නැති නිසා මේකෙ දකුණු පැත්තට දැලි වල(දහනය නොවුනු කාබන්) සහ දහනය නොවුනු වාශ්ප වුනු ඉටි වල ස්කන්ධය එහෙම එන්න ඕන
    පොඩි එකා තාම දන්නෙ නැතුව ඇති දහන සමීකරනය ඒකයි කාබන් සහ කාබන්ඩයොක්සයිඩ් විතරක් අහන්නෙ
    සාමාන්‍ය පූර්ණ දහනයකදි කාබන්ඩයොක්සයිඩ් වලට අමතරව ජලය හැදෙනවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    :yes::yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඇයි බං මගේ REP කපන්නේ????????????????????

    rep.jpg