පොඩි එකාගේ ප්‍රශ්න

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    අපේ අයියගේ පොඩි එක්කන්ත් එහම තමයි. එකපාර ඩයිනෝ කෙනෙක් පෙන්නගෙන ප්‍රශ්න වැලක් ඇහුවා. මම අහපු හැමදේටම උත්තර දුන්නා. ඒකෙත් අමුතුම සතුටක් තීයෙයි.:love2:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    අපේ අයියගේ පොඩි එක්කන්ත් එහම තමයි. එකපාර ඩයිනෝ කෙනෙක් පෙන්නගෙන ප්‍රශ්න වැලක් ඇහුවා. මම අහපු හැමදේටම උත්තර දුන්නා. ඒකෙත් අමුතුම සතුටක් තීයෙයි.:love2:
    අඩෝ අපේ එකාගෙත් ආසම සෙල්ලම් බඩු තමා කොල පාට ඩයිනොයි, හෙනට අබලන් උන කුරුල්ලෙක්. කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් ඒවා තුරුලු කරන් තමා නිදාගන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පොඩි එවුන් ප්‍රශ්න අහලා තමයි ඉගෙන ගන්නේ. භාෂාව හුරු වෙන්නේ. ඉතිං උං එක්ක කතා කරන්න ඕනේ.
    අපේ දෙමව්පියෝ අපි අහන ප්‍රශ්න වලට උත්තර නොදුන්නනම් අද අපි ඔය කිරියේ ඉන්න මොංගල් ඩයල් වගේ ඉදී.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අඩෝ අපේ එකාගෙත් ආසම සෙල්ලම් බඩු තමා කොල පාට ඩයිනොයි, හෙනට අබලන් උන කුරුල්ලෙක්. කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් ඒවා තුරුලු කරන් තමා නිදාගන්නේ.
    Akata ape eka. One toy ekak dawas 2i uparima. Ita passe balannewath na.. dan porata ganan wadi ewa aran enne na.. thetumak na
     
    • Wow
    Reactions: mykiriala

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    අර ඊයෙ දාල තිබ්බෙ වීඩියෝ එකක් පූසියෙක් මාසයක් තිස්සෙ චිකන් කෑලි 100 ක් පැටවුන්ට දෙන්න අරං යන සීන් එකක්, කොච්චර බඩගිනි වුණත් කන්නෙ නැතුව පැටවුන්ට අරන් යනව

    ඒ වගේ hard coded programs ඇති පැටවුන්ට මොනාහරි අඩු වුණා කියල සෙන්ස් වුණොත් රන් වෙලා අනික්වා ඔක්කොම අතෑරල අරක fulfill කරනකං ඔළුවට සැනසීමක් නැති කරන
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ළමයි හදන්න ඵපා උන් ළගින් ඉන්න බැරිනම්.උන්ට අැහුම්කම් දෙන්න බැරි නම්.සමහර උන් ඉන්නව ළමයි හදල ගෑණිට දීල රට යනව..ඒවට තව සිත නිවන කථාත් ගොතාගෙන තාත්තට අම්මෙක් වෙන්න බෑ අම්මට පුළුවන් තාත්තෙක් වෙන්න කිය කිය.බම්බුව තමා..ඵහෙනම් මොකටද බඳින්නේ..නොබැඳ ඉඳල ළමයි හදපන්කෝ.මොකද ගෑණිට පුළුවන්නේ ළමයට තාත්තෙක් වෙන්න..ළමයෙක්ට අම්ම තාත්ත දෙන්නම ඕන..ළමයි හදන්න අාර්ථිකය හොඳ නැත්නම් ළමයි නොහදා ඉන්න ඕන අනාගතේට මානසික ලෙඩ්ඩු දායාද නොකර.ඒක මහ පවක්..

    රට යන්නේ ඇඟ බේරගන්න

    ඔය ලමයි අඩන එක තරම් අහන් ඉන්න අමාරු සද්දයක් මට වෙන නැහැ...ඒකට ඔලුව රිදෙනවා..ඒ කාලේ ඉඳලා එහෙමයි.. ගොඩක් උන්ට එහෙම ඇති...

    අනික බබෙක් ඉද්දී මාර ස්ට්‍රෙස්...අනික ගෑනිට ගහන්නත් බෑ ෆුල් බිසී ඇන්ඩ් ටයර්ඩ් :rofl:

    හුකන්න විතරක් කසාද බඳින ගොන් පකයොත් ඉන්නවා...බයියෝ වගේ මෝඩයෝ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මහන්සිය පැත්තකින් තියලා ඒවට උත්තර දෙන එක තමයි හොඳම. නැත්තං ඒ අහන ප්‍රශ්න වලට එයාටම උත්තර හොයාගන්න දෙන එකත් හොඳයි. අපේ තාත්තා නම් මන් පොඩි කාලේ ඔය වගේ ප්‍රශ්න අහපුවාම ඒක ගැන තියෙන මොකක් හරි පොතක් හරි පත්තර කෑල්ලක් හරි දෙනවා කියවන්න කියලා.... මාත් ඉතින් පට්ට ආසාවෙන අහනවා. මොකද මන් දන්නවා අනිවා ඒක ගැන කියවන්න මොකක් හරි තාත්තා ගෙනත් දෙනවා කියලා.... :love2:
     
    • Like
    Reactions: GobbaSira

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහන්සිය පැත්තකින් තියලා ඒවට උත්තර දෙන එක තමයි හොඳම. නැත්තං ඒ අහන ප්‍රශ්න වලට එයාටම උත්තර හොයාගන්න දෙන එකත් හොඳයි. අපේ තාත්තා නම් මන් පොඩි කාලේ ඔය වගේ ප්‍රශ්න අහපුවාම ඒක ගැන තියෙන මොකක් හරි පොතක් හරි පත්තර කෑල්ලක් හරි දෙනවා කියවන්න කියලා.... මාත් ඉතින් පට්ට ආසාවෙන අහනවා. මොකද මන් දන්නවා අනිවා ඒක ගැන කියවන්න මොකක් හරි තාත්තා ගෙනත් දෙනවා කියලා.... :love2:

    දැන් උඹ කරන රස්සාව, ඒ නිසා ජීවිතේ මොන වගේ තැනකද ඉන්නේ කියලත් දාපන්...

    නැත්තම් හොදයි වගේ පෙනුන පලියට කරපු හැමදේම හරියි කියන්න බෑනේ...ප්‍රතිපලත් තියෙන්න ඕන..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් උඹ කරන රස්සාව, ඒ නිසා ජීවිතේ මොන වගේ තැනකද ඉන්නේ කියලත් දාපන්...

    නැත්තම් හොදයි වගේ පෙනුන පලියට කරපු හැමදේම හරියි කියන්න බෑනේ...ප්‍රතිපලත් තියෙන්න ඕන..
    මන් කිව්වේ මචන් මගේ අත්දැකීම ගැන. හැමෝටම එහෙම නොවෙන්න පුලුවන්. මට නම් ඒකෙන් තමයි පොත් කියවන්න සෑහෙන්න ආසාවක් ආවේ. මට එහෙම උනා කියලා ඉතින් හැමෝටම එහෙම වෙනවද නැද්ද කියන්න මන් නම් දන්නේ නෑ. මන් මගේ ජීවිතේ ඉන්නේ මට සතුටු වෙන්න පුලුවන් තැනක මචන්. අනිත් උන් සතුටු කරන්න තමන් තැනකට ඇවිත් වැඩක් නෑනේ.

    කොහොම හරි මන් නම් Quantity Surveyor කෙනෙක්. ඉන්නේ ඩුබායි.
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    Mona unatha eken eyala godak dewal igena gannawa.a wagema ap hithanne nathi welawaka eyalagen ap prashanayak ahuwama lassanata hithala galapa utthara denawa.keep it up Good work.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Le පොඩි එකා - තාත්තෙ මන් මේ ලෝකෙට ආවෙ කොහොමද.

    තාරක- පුතාව අපිට දෙවියො දුන්නා පුතේ

    Le පොඩි එකා- එතකොට අක්කා මේ ලෝකෙට ආවෙ කොහොමද?

    තාරක- අක්කවත් දෙවියො දුන්නා පුතේ.

    Le පොඩි එකා- එතකොට තාත්තෙ අයියා මේ ලෝකෙට ආවෙ කොහොමද?

    තාරක- අයියවත් දෙවියො දුන්නා පුතේ.

    Le පොඩි එකා- දෙයියො තුන්පාරක් ඇවිත් අම්මට හුකලයනකන් තාත්තා මොන මගුලක්ද කරේ.

    තාරක ලෙෆ්ට්...
     
    • Haha
    Reactions: Master malli