අපේ අයියගේ පොඩි එක්කන්ත් එහම තමයි. එකපාර ඩයිනෝ කෙනෙක් පෙන්නගෙන ප්‍රශ්න වැලක් ඇහුවා. මම අහපු හැමදේටම උත්තර දුන්නා. ඒකෙත් අමුතුම සතුටක් තීයෙයි.
අඩෝ අපේ එකාගෙත් ආසම සෙල්ලම් බඩු තමා කොල පාට ඩයිනොයි, හෙනට අබලන් උන කුරුල්ලෙක්. කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් ඒවා තුරුලු කරන් තමා නිදාගන්නේ.අපේ අයියගේ පොඩි එක්කන්ත් එහම තමයි. එකපාර ඩයිනෝ කෙනෙක් පෙන්නගෙන ප්‍රශ්න වැලක් ඇහුවා. මම අහපු හැමදේටම උත්තර දුන්නා. ඒකෙත් අමුතුම සතුටක් තීයෙයි.![]()
Akata ape eka. One toy ekak dawas 2i uparima. Ita passe balannewath na.. dan porata ganan wadi ewa aran enne na.. thetumak naඅඩෝ අපේ එකාගෙත් ආසම සෙල්ලම් බඩු තමා කොල පාට ඩයිනොයි, හෙනට අබලන් උන කුරුල්ලෙක්. කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් ඒවා තුරුලු කරන් තමා නිදාගන්නේ.
Un ehema tama ban. apey ekath ehemai, uta mona genalla dunath wadak ne. uge favorite deka tama ara kiwwe.Akata ape eka. One toy ekak dawas 2i uparima. Ita passe balannewath na.. dan porata ganan wadi ewa aran enne na.. thetumak na
ළමයි හදන්න ඵපා උන් ළගින් ඉන්න බැරිනම්.උන්ට අැහුම්කම් දෙන්න බැරි නම්.සමහර උන් ඉන්නව ළමයි හදල ගෑණිට දීල රට යනව..ඒවට තව සිත නිවන කථාත් ගොතාගෙන තාත්තට අම්මෙක් වෙන්න බෑ අම්මට පුළුවන් තාත්තෙක් වෙන්න කිය කිය.බම්බුව තමා..ඵහෙනම් මොකටද බඳින්නේ..නොබැඳ ඉඳල ළමයි හදපන්කෝ.මොකද ගෑණිට පුළුවන්නේ ළමයට තාත්තෙක් වෙන්න..ළමයෙක්ට අම්ම තාත්ත දෙන්නම ඕන..ළමයි හදන්න අාර්ථිකය හොඳ නැත්නම් ළමයි නොහදා ඉන්න ඕන අනාගතේට මානසික ලෙඩ්ඩු දායාද නොකර.ඒක මහ පවක්..
මහන්සිය පැත්තකින් තියලා ඒවට උත්තර දෙන එක තමයි හොඳම. නැත්තං ඒ අහන ප්‍රශ්න වලට එයාටම උත්තර හොයාගන්න දෙන එකත් හොඳයි. අපේ තාත්තා නම් මන් පොඩි කාලේ ඔය වගේ ප්‍රශ්න අහපුවාම ඒක ගැන තියෙන මොකක් හරි පොතක් හරි පත්තර කෑල්ලක් හරි දෙනවා කියවන්න කියලා.... මාත් ඉතින් පට්ට ආසාවෙන අහනවා. මොකද මන් දන්නවා අනිවා ඒක ගැන කියවන්න මොකක් හරි තාත්තා ගෙනත් දෙනවා කියලා....![]()
මන් කිව්වේ මචන් මගේ අත්දැකීම ගැන. හැමෝටම එහෙම නොවෙන්න පුලුවන්. මට නම් ඒකෙන් තමයි පොත් කියවන්න සෑහෙන්න ආසාවක් ආවේ. මට එහෙම උනා කියලා ඉතින් හැමෝටම එහෙම වෙනවද නැද්ද කියන්න මන් නම් දන්නේ නෑ. මන් මගේ ජීවිතේ ඉන්නේ මට සතුටු වෙන්න පුලුවන් තැනක මචන්. අනිත් උන් සතුටු කරන්න තමන් තැනකට ඇවිත් වැඩක් නෑනේ.දැන් උඹ කරන රස්සාව, ඒ නිසා ජීවිතේ මොන වගේ තැනකද ඉන්නේ කියලත් දාපන්...
නැත්තම් හොදයි වගේ පෙනුන පලියට කරපු හැමදේම හරියි කියන්න බෑනේ...ප්‍රතිපලත් තියෙන්න ඕන..