පොඩි එකාගේ රැප් එක

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    හිතුවට වඩා හොදයි.. ගොඩක් ලන්කාවේ ලොකු රැපර්ස්ලාට වඩා නම් ගොඩාක් හොදයි.
    යන් යන් යන් හීනෙට ඇවිදන් යන් ....මන්දාකිනියම පීරන් පාර්ට් එක :yes: :love:

     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    අඩේ පහර..කලින් දැක්කා බැලුවේ නෑ..අපරාදේ නොබැලුවේ කියලා හිතුනා දැක්ක්කකම..හුස්ම ගන්නව හිතන්නත් බෑ..
     
    • Like
    Reactions: NRTG and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    ඵළ👍..මේ කාලෙම ඔහොම කියනව කියන්නෙ දිගටම කරොත් හොඳ අනාගතයක් තියෙයි..වැඩේ අපේ උන් ඵක දිගට දෙයක් කරන්නෙ නෑ..බාගෙට කරලා අතඅැරල දානවා..ස්මෝකියෝ ල බැකප් ඵකට හිටියොත් මෙයාට ඵහෙම වෙන ඵකක් නෑ..
     
    • Like
    Reactions: hodakolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    කොරස් එක පට්ට, රැප් අයින් වෙන්න ඕන. සිංහල කෝරස් එකයී කඩ්ඩ රැප් එකකුයි දැම්ම නම් පට්ට.
     
    • Like
    Reactions: NRTG and hodakolla