පොඩි එකාට නමක් දාගන්න

SK29

Well-known member
  • Apr 14, 2017
    7,208
    8,576
    113
    පොඩි එකාට නමක් දාගන්න ඕනේ බන්.පුතෙක් ඉන්නේ

    උපන්දිනය-2021.11.18 පෙ.ව 11.32 රත්නපුර
    ලග්නයට(මකර )- ත.ධ,ද,න
    දිනයට(ගුරුදා )-ත.ද,ධ,න
    නැකත(බෙරණ )-ලි,ලු,ලෙ.ලො
    ආකාශ ගණය-මුල ගුරු 2 ලඝු 01
    මුල අකුරු 2 ක ඇදෙන අකුරුත් අග නොඇදෙන අකුරුත්

    පුලුවන් හැමෝම උදව් කරන්න. බම්ප් එකක් හරි දාන්න.ස්තූතියි!!
    තාන්
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    උදව් කරපු හැමෝටම ස්තූතියි

    ලු, ල අකුරු හොඳයි. මකර ලග්නයට ඝටක නැකතක් වන රෙහෙන නැකතට අදාල වන අකුරු වලින් නම් නම් දාන්න එපා
    ල යන්න මුලට එන්න නමක් දාන්න බැලුවේ.ස්තූතියි
    ------ Post added on Nov 23, 2021 at 6:43 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    කොවින්ද

    Basil-Rajapaksha-2020.02.14.jpg
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • සුද්දෙක්ට , සුද්දියෙක්ට හරියට උච්චාරනය කරගන්න පුලුවන් නමක් දාපන් :yes: පොඩි එකාව ලකේ පංකාවේම තියලා අනාත සිහලෙක් කරන්න ආස්ස්වක් එහෙම තියනවා නම් සාම්ප්‍රධායික නමක් දැම්මට කමක් නෑ, නැත්තන් ටිකක් වෙස්ටර්න් පැත්තට යන නමක් දාපන් ඉස්සර අපි පොඩි කාලේ නෙමේ දැන් තියෙන්නේ වෙනස්ම සමාජයක්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බදින්නේ නැකතට, දරුවන්ට නම දාන්නේ නැකතට, කණ විදින්නේ නැකතට ඉදුල් කටගාන්නේ නැකතට, අකුරු කියවන්නේ නැකතට, විභාගේ ලියන්න එලියට බහින්නේ නැකතට ඒත් පොඩි එකා ලොකු වෙච්ච දවසේ ඉදන් ඌ බලන්නේ කිසිම නැකතක් විස්වාස නොකරන සුද්දන්ගේ රටකට බෝට්ටුවෙන් හරි පනින්න.මම නම් ජිවිතේට නැකත් බලලා නෑ එහෙමයි කියලා බලන උන්ට දොස් කියන්නෙත් නෑ. හැබැයි දරුවන්ට නම් දානකොට නැකතට වඩා මුල්තැන දෙන්න ඕන අනාගතේදි ඒ දරුවට නම නිසා අපසුතාවයකට ලක්‌ නොවෙන විදිහට. මම නම් දරුවෝ තුන් දෙනාටම දැම්මේ වයිෆ්ටයි මටයි හොදයි කියලා හිතෙන නම්.
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    eka oyage ayithiyak
    දරුවට කරුමයක්. උපදිනකොටම අම්මා, අප්පා වලිගෙ පාගාගෙන. දරුවත් මේ කරුමේ අරන් දුවනවා ඉස්සරහට

    බදින්නේ නැකතට, දරුවන්ට නම දාන්නේ නැකතට, කණ විදින්නේ නැකතට ඉදුල් කටගාන්නේ නැකතට, අකුරු කියවන්නේ නැකතට, විභාගේ ලියන්න එලියට බහින්නේ නැකතට ඒත් පොඩි එකා ලොකු වෙච්ච දවසේ ඉදන් ඌ බලන්නේ කිසිම නැකතක් විස්වාස නොකරන සුද්දන්ගේ රටකට බෝට්ටුවෙන් හරි පනින්න.මම නම් ජිවිතේට නැකත් බලලා නෑ එහෙමයි කියලා බලන උන්ට දොස් කියන්නෙත් නෑ. හැබැයි දරුවන්ට නම් දානකොට නැකතට වඩා මුල්තැන දෙන්න ඕන අනාගතේදි ඒ දරුවට නම නිසා අපසුතාවයකට ලක්‌ නොවෙන විදිහට. මම නම් දරුවෝ තුන් දෙනාටම දැම්මේ වයිෆ්ටයි මටයි හොදයි කියලා හිතෙන නම්.
    එකෙන්ම මේක තමා මගෙත් අදහස. මගේ දරුවෝ දෙන්නට තවමත් මොනවත්ම නැකතක් බලල නෑ
    ------ Post added on Nov 23, 2021 at 3:18 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,438
    113
    English and Chinese උංට උච්චාරනය පහසු නමක් දැමීම දරුවාගේ අනාගතයට යහපත් වේ
    ඔය සන්නක ඳ ඛ ඝ වගේ කියවන්න අමාරු සිංහල අකුරු තියෙන නම් දාන්න එපා
     
    • Like
    Reactions: craabeysinghe