namak damme natath kamak na.arisen ahubudu gen nam nam ganna epa
තාන්පොඩි එකාට නමක් දාගන්න ඕනේ බන්.පුතෙක් ඉන්නේ
උපන්දිනය-2021.11.18 පෙ.ව 11.32 රත්නපුර
ලග්නයට(මකර )- ත.ධ,ද,න
දිනයට(ගුරුදා )-ත.ද,ධ,න
නැකත(බෙරණ )-ලි,ලු,ලෙ.ලො
ආකාශ ගණය-මුල ගුරු 2 ලඝු 01
මුල අකුරු 2 ක ඇදෙන අකුරුත් අග නොඇදෙන අකුරුත්
පුලුවන් හැමෝම උදව් කරන්න. බම්ප් එකක් හරි දාන්න.ස්තූතියි!!
ල යන්න මුලට එන්න නමක් දාන්න බැලුවේ.ස්තූතියිලු, ල අකුරු හොඳයි. මකර ලග්නයට ඝටක නැකතක් වන රෙහෙන නැකතට අදාල වන අකුරු වලින් නම් නම් දාන්න එපා
එක එක්කෙනාගේ විශ්වාස වෙනස්නේBoru kiyanna one nane ipda denna kalin indala ma mama nam wife ekka namak hithan hitiye...
Horoscope ekak wath hadala na
hebei man ube believe ekata mukuth kiyanne naha...
eka oyage ayithiyak
පොඩි එකාව ලකේ පංකාවේම තියලා අනාත සිහලෙක් කරන්න ආස්ස්වක් එහෙම තියනවා නම් සාම්ප්‍රධායික නමක් දැම්මට කමක් නෑ, නැත්තන් ටිකක් වෙස්ටර්න් පැත්තට යන නමක් දාපන් ඉස්සර අපි පොඩි කාලේ නෙමේ දැන් තියෙන්නේ වෙනස්ම සමාජයක්.දරුවට කරුමයක්. උපදිනකොටම අම්මා, අප්පා වලිගෙ පාගාගෙන. දරුවත් මේ කරුමේ අරන් දුවනවා ඉස්සරහටeka oyage ayithiyak
එකෙන්ම මේක තමා මගෙත් අදහස. මගේ දරුවෝ දෙන්නට තවමත් මොනවත්ම නැකතක් බලල නෑබදින්නේ නැකතට, දරුවන්ට නම දාන්නේ නැකතට, කණ විදින්නේ නැකතට ඉදුල් කටගාන්නේ නැකතට, අකුරු කියවන්නේ නැකතට, විභාගේ ලියන්න එලියට බහින්නේ නැකතට ඒත් පොඩි එකා ලොකු වෙච්ච දවසේ ඉදන් ඌ බලන්නේ කිසිම නැකතක් විස්වාස නොකරන සුද්දන්ගේ රටකට බෝට්ටුවෙන් හරි පනින්න.මම නම් ජිවිතේට නැකත් බලලා නෑ එහෙමයි කියලා බලන උන්ට දොස් කියන්නෙත් නෑ. හැබැයි දරුවන්ට නම් දානකොට නැකතට වඩා මුල්තැන දෙන්න ඕන අනාගතේදි ඒ දරුවට නම නිසා අපසුතාවයකට ලක් නොවෙන විදිහට. මම නම් දරුවෝ තුන් දෙනාටම දැම්මේ වයිෆ්ටයි මටයි හොදයි කියලා හිතෙන නම්.