පොඩි එකාට නමක් දාගන්න

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    පොඩි එකාට නමක් දාගන්න ඕනේ බන්.පුතෙක් ඉන්නේ

    උපන්දිනය-2021.11.18 පෙ.ව 11.32 රත්නපුර
    ලග්නයට(මකර )- ත.ධ,ද,න
    දිනයට(ගුරුදා )-ත.ද,ධ,න
    නැකත(බෙරණ )-ලි,ලු,ලෙ.ලො
    ආකාශ ගණය-මුල ගුරු 2 ලඝු 01
    මුල අකුරු 2 ක ඇදෙන අකුරුත් අග නොඇදෙන අකුරුත්

    පුලුවන් හැමෝම උදව් කරන්න. බම්ප් එකක් හරි දාන්න.ස්තූතියි!!
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    පොඩි එකාට නමක් දාගන්න ඕනේ බන්.පුතෙක් ඉන්නේ

    උපන්දිනය-2021.11.18 පෙ.ව 11.32 රත්නපුර
    ලග්නයට(මකර )- ත.ධ,ද,න
    දිනයට(ගුරුදා )-ත.ද,ධ,න
    නැකත(බෙරණ )-ලි,ලු,ලෙ.ලො
    ආකාශ ගණය-මුල ගුරු 2 ලඝු 01
    මුල අකුරු 2 ක ඇදෙන අකුරුත් අග නොඇදෙන අකුරුත්

    පුලුවන් හැමෝම උදව් කරන්න. බම්ප් එකක් හරි දාන්න.ස්තූතියි!!
    1637557375030.png

    Not quiet sure about the meaning though, found from the internet.. :yes: :yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    යකෝ තමන්ගේ පොඩි එකට නමක් දාන්න බැයිද උබට ?අනිත් උන්ගෙන් අහල දාන්න එපා බන්,මොනවාද බන්,අනාතයි කියන්නේ මෙහෙමත් අනාත වැඩ කරන්න එපා.
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    පොඩ්ඩ අනාගතේ වෙන රටකට ගියත් ඒ වගේ රටකට හරියන නමකුත් බලන්න

    අකුරු 5 නමක් තියගෙනත් මං මෙහෙ මිනිස්සුන්ට නම spell/pronounce කරන්න ගියාම පුක ඉරාගන්නව - on a daily basis
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    පොඩ්ඩ අනාගතේ වෙන රටකට ගියත් ඒ වගේ රටකට හරියන නමකුත් බලන්න

    අකුරු 5 නමක් තියගෙනත් මං මෙහෙ මිනිස්සුන්ට නම spell/pronounce කරන්න ගියාම පුක ඉරාගන්නව - on a daily basis
    ow godak ratawal wala First name last name witharai...(surname)

    ape ithin waasagama ma digai akuru hetak withara... Document ekak fill karanna giyaama thamai duka therenne
     
    • Like
    Reactions: eranga_m

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    පොඩි එකාට නමක් දාගන්න ඕනේ බන්.පුතෙක් ඉන්නේ

    උපන්දිනය-2021.11.18 පෙ.ව 11.32 රත්නපුර
    ලග්නයට(මකර )- ත.ධ,ද,න
    දිනයට(ගුරුදා )-ත.ද,ධ,න
    නැකත(බෙරණ )-ලි,ලු,ලෙ.ලො
    ආකාශ ගණය-මුල ගුරු 2 ලඝු 01
    මුල අකුරු 2 ක ඇදෙන අකුරුත් අග නොඇදෙන අකුරුත්

    පුලුවන් හැමෝම උදව් කරන්න. බම්ප් එකක් හරි දාන්න.ස්තූතියි!!
    තත්සර
    දනුක්
    නයන
    තඹර
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තතදදන

    ලියෝ
    ලියෝන්
    ලුවිස්
    ලුවී
    ඩේමියන්

    දිව උලුක්කු වෙන නම් දාන්න එපා බන් සුද්දෙක් කියවන්න ගියාම ඌට ගූ බර හැදෙනව

    උබේ හිච්චිකොල්ල ලොකු වෙද්දි මේ රටේ ඉන්න බැරි වෙලා වෙන රටකට ගියාම හිච්චි සීය දීපු නමේ වටින කම තේරේවි.

    එදාට මේකෙ නූලක් දාන්න කියපන් මට තෑන්ක්ස් කරල