පොඩි එකාට හෙල්ප්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පොඩි එකාට හෙල්ප්

    මගේ පොඩි එකාට අවුරුදු තුනයි මාස 2
    මේ ලගදි මොන්ටිසෝරි දැම්මේ
    වැඩේ කියන්නේ එයා හැමදේටම පට්ට බයයි
    හරිම මුරන්ඩුත් එක්ක
    අඩන්න ගත්තම ඉවරයක් නෑ , මොන්ටිසොරිය තියෙන්නේ දෙවෙනි තට්ටුවේ , ඒකෙ අනිත් ළමයි ඔක්කොම ඉදිද්දී මෙයා ඉන්න බෑ කියකිය අඩල අන්තිමට ටීච මෙයාව විතරක් පල්ලෙහට ගෙනල්ල

    ඔන්චිල්ලාවක වාඩි වෙන්නෙත් නෑ

    බොරුවට අඩනවා , මුහුද දැක්කම බයයි

    මචං මේක පෙන්නන්න පුළුවන් නේද මානසික වයිද වරයෙක්ට

    දන්න එකෙක් කියපන්කො ඕකට ට්‍රිට්මන්ට් ගන්න තැනක්

    ඉස්තුති

    14+ සලකනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ කාලෙ නං මොන්ටිසෝරි ගියෙ අවුරුදු 4න්. දැන් හැමෝම 3න් දානවද බ ? :confused: bump
     
    • Like
    Reactions: kandahar

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn okata ochchara baya wenna epa. podi un ohoma thamayi ban..
    kokatath docekta pennanna mokada umbata hithata awul nisa... owa loku weddi hari yanawa. ape mallith ohomai a kaale.. miniha amma nathuwa kisima thenaka inne na... owa age1th ekkama hari yanawaa...
     
    • Like
    Reactions: kandahar

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,545
    113
    ඌ තාම ඉන්නේ ගෙදර ඉදන් දෙමව්පියන්ගේ ආදරය ලැබෙන්න ඕනෙ වයසේ. නොහුරු වටපිටාවට ගියාම ඌට shock එක වගේ ඇති.

    අනිත් උන් කරන්නං වාලේ කරන්නෙ නැතිව ඌව අවුරුදු 5න් මොන්ටිසෝරි දාපං. ඔය අඩු වයසෙන් මොන්ටිසෝරි දාන එක අපේ ගාන කපාගන්න හදපු බොරු trend එකක්.
     
    • Like
    Reactions: kandahar

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    Kemathi nattan wediya pressure karanna epa bn.oya podi kale pressure wena ewa lifetime mataka hitinawa anthimata ubalage pitin yawai taraha.onna ohe gedarata wela kethi dewal karan inna deepan awurudu 5 6 wenakan
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඌ තාම ඉන්නේ ගෙදර ඉදන් දෙමව්පියන්ගේ ආදරය ලැබෙන්න ඕනෙ වයසේ. නොහුරු වටපිටාවට ගියාම ඌට shock එක වගේ ඇති.

    අනිත් උන් කරන්නං වාලේ කරන්නෙ නැතිව ඌව අවුරුදු 5න් මොන්ටිසෝරි දාපං. ඔය අඩු වයසෙන් මොන්ටිසෝරි දාන එක අපේ ගාන කපාගන්න හදපු බොරු trend එකක්.

    Mata hithenawa nawaththala Ena awurudde yawanna
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Kemathi nattan wediya pressure karanna epa bn.oya podi kale pressure wena ewa lifetime mataka hitinawa anthimata ubalage pitin yawai taraha.onna ohe gedarata wela kethi dewal karan inna deepan awurudu 5 6 wenakan

    Ow eka aththa
    Oka mama wife tath kiwwa