පොඩි එකා නැති උනා බන්

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,524
    997
    113
    ජීවිතය මුහුද වගේ බාදියත් තියෙනවා වඩදියත් තියෙනවා. ඉර හද තියෙන තුරැ ඔය චක්‍රය වෙනචා හැබැයි බාදිය ආවොත් ඊලගට එන්නේ වඩ දිය. ඒ හිනදා හිත හදා ගනින්.දරුවට නිවන් සුව පතනවා හැබැයි එහෙම කරල විතරක් හරියන්නේ නැහැ අදහන ආගම අනුව හිතට දැනෙන පිනක් කරල අනුමෝදන් කරන්න.සසරේ ඔහොම වෙන පළවෙනි අවස්තාවත් අන්තිම අවස්තාවත් නෙමෙයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,052
    1
    9,921
    113
    Gampaha
    ජීවිතය මුහුද වගේ බාදියත් තියෙනවා වඩදියත් තියෙනවා. ඉර හද තියෙන තුරැ ඔය චක්‍රය වෙනචා හැබැයි බාදිය ආවොත් ඊලගට එන්නේ වඩ දිය. ඒ හිනදා හිත හදා ගනින්.දරුවට නිවන් සුව පතනවා හැබැයි එහෙම කරල විතරක් හරියන්නේ නැහැ අදහන ආගම අනුව හිතට දැනෙන පිනක් කරල අනුමෝදන් කරන්න.සසරේ ඔහොම වෙන පළවෙනි අවස්තාවත් අන්තිම අවස්තාවත් නෙමෙයි.
    නැවතත් මෙවැන්නක් සිදු නොවීමටත් පින් දහම් කරගන්න. :)
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    :(අදහන ආගමක් ධර්මයක් මෙනෙහි කරලා හිත හදා ගන්න එක තමයි කරන්න තියෙන්නේ, අම්මට අමාරුවක් නැහැ නේද සහෝ,,
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    657
    61
    28
    Wifetawath babawa penuwe na. Ehinda loku dukak na. Lama niwasekatama danayak dena baluwe. Wifeta karadarayak na. Thanks all guys.