වැඩේ කරගත්තා මචංලා.යාලුවෙක්ට කිව්වම ඌ මට 5000ක් දීලා කපපු එක අරන් ගියා.ඌ ඒක මාරු කරන්.එවෙලෙම එකව්න්ට් එකට සල්ලි දාල එම යහළුවාට එළකිරියේ අපිත් ස්තූතියි කිව්වා කියලා කියන්න මල්ලි