පොඩි එකෙක්ට ෆෝන් එකක් ගන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    පොඩි එකෙක්ගෙ zoom online class වලට ෆෝන් එකක් හොයනවා...huawei y3 2017 එකක් නැද්ද උඹල ගාව හොඳටම තියන එකක්? එහෙම නැත්තං 10,000 - 11,000 අතර පාවිච්චි කරපු හොඳ ෆෝන් නැද්ද?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,815
    113
    Home Sweet Home
    මේක කොහොමද දන්නේ නැ ? ,පොඩ්ඩක් දන්න අය කියන්න please


    1659326107_bnr_1.jpg
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Hoda pc ekak hoyaganne kohomada...godak ewa patta gahapuwa tiyenne
    Used විකුණන කඩේකින් ගන්න හොඳ තත්වෙ ඒවා තියනවා. Core2duo එකක් 25කට වගේ හොයාගන්න පුළුවන්.