ෆෝන් ප්‍රශ්නයක්...

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    ළමයි.... ෆෝන් ප්‍රශ්නයක්...

    දැන් මම පාවිච්චි කරන්නේ S22 Ultra එකක්. බැටරි ලයිෆ් එක අන්තිමයි. වෙනත් ෆෝන් වලට සාපේක්ෂව සිග්නල් ස්ට්‍රෙන්ත් එකත් අඩුයි. කල්පනා කලේ වෙන ෆෝන් එකකට යමු කියල.

    උඹල රෙකමෙන්ඩ් කරන ෆෝන් මොනවද? මිල ප්‍රශ්නයක් නෑ. rear කැමරා එක සුපිරිම වෙන්න ඕන (zoom ඇතුළුව), බැටරි ලයිෆ් එක හොඳ වෙන්නත් ඕන. ෆෝන් එකේ ගේම් ගහන්න අවශ්‍ය නෑ. pronounce කරන්න පුළුවන් නමක් තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් ඕන (ශිරෝමි, සුකුමාලි වගේ නම් නැතුව).
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113

    dan battery eka degrade wela athi yako.. battery eka nisa nam phone eka maru karanna hadanne, ita wada labai battery eka witharak replace karana eka
     
    මේ රටේ බැටරි මාරු කරන එක ෆෝන් ගන්නවට වඩා ගණන්.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    huawei
    ළමයි.... ෆෝන් ප්‍රශ්නයක්...

    දැන් මම පාවිච්චි කරන්නේ S22 Ultra එකක්. බැටරි ලයිෆ් එක අන්තිමයි. වෙනත් ෆෝන් වලට සාපේක්ෂව සිග්නල් ස්ට්‍රෙන්ත් එකත් අඩුයි. කල්පනා කලේ වෙන ෆෝන් එකකට යමු කියල.

    උඹල රෙකමෙන්ඩ් කරන ෆෝන් මොනවද? මිල ප්‍රශ්නයක් නෑ. rear කැමරා එක සුපිරිම වෙන්න ඕන (zoom ඇතුළුව), බැටරි ලයිෆ් එක හොඳ වෙන්නත් ඕන. ෆෝන් එකේ ගේම් ගහන්න අවශ්‍ය නෑ. pronounce කරන්න පුළුවන් නමක් තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් ඕන (ශිරෝමි, සුකුමාලි වගේ නම් නැතුව).
    huawei p50 pro
    huawei pura 70 ... loke hondama camera eka.

    samsung 24
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mama use karanne iPhone 15 Plus.
    mata anek ewa dirawanne naha.🤮
    iPhone 15 balanna.
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මේ රටේ බැටරි මාරු කරන එක ෆෝන් ගන්නවට වඩා ගණන්.
    :lol: thoththa baba wage battery eka maru karala dennako aneh kiyan giyoth ithin ehema wenna puluwan.
    anika aththa kathawa battery replacement ekak uba kiyana tharam nam me rate ganan wenne na. thani baila
     
    • Like
    Reactions: MySelf99