පොඩි එකෙක්ව බලෙන් මහණ කරනවා 😢😢😢

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පුක පරිස්සන් කරගනින් පුතේ 😢

    පව් කියන්නත් බෑ, කන්න බොන්න දෙන්න නැතුව ද දන් නෑ...

    අපි දන් නෑ, සිටුවේශන් එක,

    රාහුල වගේ මූලික අවබොදය දැනටමත් සපුරාගෙන , ඔතනට ආව කෙනෙක් වෙන්න තියන සම්භාවිතාව නම් 0.00000001% වත් නැති තරම්...

    මොනා වුනත් තවත් එක ලයිෆ් එකක ආරම්භය, අවසානය කුමක් හෝ විය හැක, ඒ නිසා මේ වගේ දේවල් දෙස නිට්‍රල් ව බැලිය යුතුය...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    පව් කියන්නත් බෑ, කන්න බොන්න දෙන්න නැතුව ද දන් නෑ...

    අපි දන් නෑ, සිටුවේශන් එක,

    රාහුල වගේ මූලික අවබොදය දැනටමත් සපුරාගෙන , ඔතනට ආව කෙනෙක් වෙන්න තියන සම්භාවිතාව නම් 0.00000001% වත් නැති තරම්...

    මොනා වුනත් තවත් එක ලයිෆ් එකක ආරම්භය, අවසානය කුමක් හෝ විය හැක, ඒ නිසා මේ වගේ දේවල් දෙස නිට්‍රල් ව බැලිය යුතුය...
    කන්න බොන්න නැ කියල ලම්යාට එහෙම දුක දෙනවද ඩොහ්, තත්තා නම් පීමියෙක් නම් කුලි වැඩ ෆාර්ම් වැඩ කරලා කෑම ගෙන්න පුලුවන් වෙන්න එපැයි
     
    • Like
    Reactions: Cypress

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කන්න බොන්න නැ කියල ලම්යාට එහෙම දුක දෙනවද ඩොහ්, තත්තා නම් පීමියෙක් නම් කුලි වැඩ ෆාර්ම් වැඩ කරලා කෑම ගෙන්න පුලුවන් වෙන්න එපැයි

    me welawe duka wunata mage kolla hodata kala bila inna puluwan ne kiyala mahana karanawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    පව් කියන්නත් බෑ, කන්න බොන්න දෙන්න නැතුව ද දන් නෑ...

    අපි දන් නෑ, සිටුවේශන් එක,

    රාහුල වගේ මූලික අවබොදය දැනටමත් සපුරාගෙන , ඔතනට ආව කෙනෙක් වෙන්න තියන සම්භාවිතාව නම් 0.00000001% වත් නැති තරම්...

    මොනා වුනත් තවත් එක ලයිෆ් එකක ආරම්භය, අවසානය කුමක් හෝ විය හැක, ඒ නිසා මේ වගේ දේවල් දෙස නිට්‍රල් ව බැලිය යුතුය...

    kawda rahula?
     
    • Haha
    Reactions: pramodh87 and SDCR

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    රෙන්න පුකේ ගූ නැති නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන්ට ලමයි හදන එක නතර කරන්න නීතියක් ගේන්න ඕනේ එහෙම නැත්නම් උන්ට නොමිලේ වඳ සැත්කම් කරලා දෙන්න ඕනේ... :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,910
    1,334
    113
    රෙන්න පුකේ ගූ නැති නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන්ට ලමයි හදන එක නතර කරන්න නීතියක් ගේන්න ඕනේ එහෙම නැත්නම් උන්ට නොමිලේ වඳ සැත්කම් කරලා දෙන්න ඕනේ... :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:
    ekangai, ilanga budget ekata demma nam hari.
     
    • Like
    Reactions: Cypress

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    rahula inna kale oyath hitiyada?

    මෙහෙම කියන්න, එහෙම ඉන්නම ඕන කියල ඔයාට හිතෙනවද?

    මොන කාලයක් ගැනද කතාකරන්නෙ, කාලය කියන්නෙ මොකක් ද?