පොඩි එකෙක් බලන්න යන්න

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    පොඩි එකෙක් බලන්න යන්න

    අවුරුදු 1-2 පොඩි එකෙක් ඉන්නවා යාලුවෙක්ගේ.ඒකව බලන්න යන්න ඕනේ හෙට අනිද්දා.කොල්ලෙක්.මොනවද බන් අරන්‍ යන්න හොද? :oo:
     
    • Like
    Reactions: Lejayange

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අවුරුදු 1-2 පොඩි එකෙක් ඉන්නවා යාලුවෙක්ගේ.ඒකව බලන්න යන්න ඕනේ හෙට අනිද්දා.කොල්ලෙක්.මොනවද බන් අරන්‍ යන්න හොද? :oo:

    සෙල්ලම් බැකෝ එකක් වගේ.. මන් දන්න පොඩි එවුන් ඔක්කොම බැකෝ වලට පුදුම ආවාවක් තියෙන්නේ:eek:
     
    • Like
    Reactions: craabeysinghe

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    EMS-Free-shipping-child-tricycle-tricycle-baby-kids-ride-on-car-electric.jpg
     
    • Like
    Reactions: craabeysinghe

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    කටේ එහෙම දාගත්තොත් කෑලි ගලවලා අවුල් නේද බන්? :sorry:
    ඔව් එහෙම එකකුත් තියනවා.. එහෙම කටේ දාගන්න බැරි ඒවත් තියනවා..නැගලා යන ඒවා වගේ. අපේ අක්ක කෙනෙක්ගෙ බබාට තියනවා එකක්.. 10 ක් වත් වෙයි.. හැබැයි ඉතින් එච්චර සල්ලි නාස්ති කරන එක අපරාදයක්.:rolleyes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඔව් එහෙම එකකුත් තියනවා.. එහෙම කටේ දාගන්න බැරි ඒවත් තියනවා..නැගලා යන ඒවා වගේ. අපේ අක්ක කෙනෙක්ගෙ බබාට තියනවා එකක්.. 10 ක් වත් වෙයි.. හැබැයි ඉතින් එච්චර සල්ලි නාස්ති කරන එක අපරාදයක්.:rolleyes:

    ඔව් බන්.මම බැලුවේ 1500-2000 කින් ශේප් වෙන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බිල්ඩිං බොක්ස් අරං පලයං. සෙල්ලම් බඩු සෙල්ලම් කලා ඉවරයි. ඕවගෙන් කල්පනා කරල නිර්මාණ කරල උට හිතන්නවත් පුරුදු වෙයි
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    බිල්ඩිං බොක්ස් අරං පලයං. සෙල්ලම් බඩු සෙල්ලම් කලා ඉවරයි. ඕවගෙන් කල්පනා කරල නිර්මාණ කරල උට හිතන්නවත් පුරුදු වෙයි

    ඒක නම් හොද අයිඩියා එකක් තමයි:love: