අවුරුදු 1-2 පොඩි එකෙක් ඉන්නවා යාලුවෙක්ගේ.ඒකව බලන්න යන්න ඕනේ හෙට අනිද්දා.කොල්ලෙක්.මොනවද බන් අරන් යන්න හොද?![]()

සෙල්ලම් බැකෝ එකක් වගේ.. මන් දන්න පොඩි එවුන් ඔක්කොම බැකෝ වලට පුදුම ආවාවක් තියෙන්නේ![]()

කටේ එහෙම දාගත්තොත් කෑලි ගලවලා අවුල් නේද බන්?![]()

ඔව් එහෙම එකකුත් තියනවා.. එහෙම කටේ දාගන්න බැරි ඒවත් තියනවා..නැගලා යන ඒවා වගේ. අපේ අක්ක කෙනෙක්ගෙ බබාට තියනවා එකක්.. 10 ක් වත් වෙයි.. හැබැයි ඉතින් එච්චර සල්ලි නාස්ති කරන එක අපරාදයක්.කටේ එහෙම දාගත්තොත් කෑලි ගලවලා අවුල් නේද බන්?![]()

මරුසිරා;22969080 said:ප්ලාස්ටික් ලොකු බැකෝ තියෙන්නේ බන් එව්වගේ කටේ දාන්න දේවල් නැ
ලොකු ගානකුත් නැ![]()

මරුසිරා;22969080 said:ප්ලාස්ටික් ලොකු බැකෝ තියෙන්නේ බන් එව්වගේ කටේ දාන්න දේවල් නැ
ලොකු ගානකුත් නැ![]()
gift voucher from kids world or any
ඔව් එහෙම එකකුත් තියනවා.. එහෙම කටේ දාගන්න බැරි ඒවත් තියනවා..නැගලා යන ඒවා වගේ. අපේ අක්ක කෙනෙක්ගෙ බබාට තියනවා එකක්.. 10 ක් වත් වෙයි.. හැබැයි ඉතින් එච්චර සල්ලි නාස්ති කරන එක අපරාදයක්.
බිල්ඩිං බොක්ස් අරං පලයං. සෙල්ලම් බඩු සෙල්ලම් කලා ඉවරයි. ඕවගෙන් කල්පනා කරල නිර්මාණ කරල උට හිතන්නවත් පුරුදු වෙයි

බිල්ඩිං බොක්ස් අරං පලයං. සෙල්ලම් බඩු සෙල්ලම් කලා ඉවරයි. ඕවගෙන් කල්පනා කරල නිර්මාණ කරල උට හිතන්නවත් පුරුදු වෙයි

වැඩක් ඇති දෙයක් අරන් ගියොත් මොකෝ, Thermos flask එකක් වගේ