පොඩි එවුන්ට ගේම්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොඩි එවුන්ට සෙල්ලම් කරන්න පුලුවන් පරිගණක ක්‍රීඩා මොනවද තියෙන්නේ?

    8382505534_83fe421c15_z-640x462.jpg
     
    • Like
    Reactions: Heshan Daminda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අාපෝ ඕකත් ඵක්තරා වෙෙරස් ඵකක්..
     
    • Like
    Reactions: malakadss

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,137
    113
    - උඩරට -
    ගේම් වලට පුරුදු උනාම ඔක්කොම වැඩ වලට කෙලවෙනවා , කුඩු වගේ තම ඇබ්බැහි වෙනවා, මමත් ගේම් ගහන්න ඇබ්බැහි වෙලා ඒක නතර උනේ අලුතින් ආපූ ගේම්ස් ගහන්න 256MB VGA එකෙ බැරි වීම නිසා 😂 දැන් ඒ කාලේ වගේ නෙවේනේ ඔක්කොම තියෙනවා නේ පහසුකම් !
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,518
    113
    computer game දෙන්නම ඕනේ නම් චෙස් ගේම් එකක් දාලා දීපං. ළමයින්ට ඔය මගුල් කොම්පියුටර් ගේම් දෙන්න එපා බං. බැට් එකකුයි බෝලෙකුයි දීපං. බයිසිකල් පදින්න පුරුදු කරපං. තව කොච්චර ගේම් තියෙනවද
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Game dala deela uba play krna welawa corntrol krpn. ona podi ekek asai ne game ghnna. balen owa nathara krn inna epa. dwasata paya 2k padan kroth payak game ghnn denwa kwoth podi un padanuth krai gamuth gahai. mn scle yana kale ape van eke gya ayyai malli un dennt computer game ghnn dunne sikurada hawasa payak wtri. loku eka clmbo medi, podi ekath eng yai me para.

    minecraft, simulation games, car racing, ehm hdi. ara minecraft eken coding purudu karana seen ekkuth tynne
     
    • Like
    Reactions: NRTG and malakadss