මචන් පොඩි උන්ට ග්‍රේඩ් 3 4 5 වගේ දෙන හෝම් වර්ක් තියේ නම් ටිකක් දියන්කෝි ඉන්ග්ලිශ්
hesian99 Well-known member Jul 17, 2020 3,418 4,297 113 Gampaha Nov 6, 2020 #1 මචන් පොඩි උන්ට ග්‍රේඩ් 3 4 5 වගේ දෙන හෝම් වර්ක් තියේ නම් ටිකක් දියන්කෝි ඉන්ග්ලිශ්
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,114 113 Wakanda Nov 6, 2020 #2 C# ටිකක් උගන්නපන් බන්. Reactions: saja and MarshMello
rarabhagya Well-known member Sep 24, 2006 1,534 1,553 113 🌍 Nov 6, 2020 #3 www.twinkl.co.uk මේකේ ෆ්‍රී අකවුන්ට් එකක් හදාගෙන ෆ්‍රී රිසෝසස් වලින් ගන්න. පහල ටේබල් එකේ විදිහට මැච් කරලා ඕනේ ඒවා ගන්න. ලංකාවේ twinklවයස අවුරුදු Nursery3-4Reception4-5Year 15-6Grade 1Year 26-7Grade 2Year 37-8Grade 3Year 48-9Grade 4Year 59-10Grade 5Year 610-11 Last edited: Nov 6, 2020 Reactions: Lokka Bro
www.twinkl.co.uk මේකේ ෆ්‍රී අකවුන්ට් එකක් හදාගෙන ෆ්‍රී රිසෝසස් වලින් ගන්න. පහල ටේබල් එකේ විදිහට මැච් කරලා ඕනේ ඒවා ගන්න. ලංකාවේ twinklවයස අවුරුදු Nursery3-4Reception4-5Year 15-6Grade 1Year 26-7Grade 2Year 37-8Grade 3Year 48-9Grade 4Year 59-10Grade 5Year 610-11
beam_tech Well-known member Oct 13, 2017 8,033 14,412 113 වැලිවේරිය Nov 6, 2020 #6 මන් දැක්කා පොඩිඩන්ට machine learning කියලා fb පේජ් එකක් පොඩ්ඩක් බ්ලපම් මච්න්
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,137 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 6, 2020 #7 බම්ප්
beziques Well-known member Aug 10, 2020 1,263 1,517 113 Nov 6, 2020 #8 Mohowk said: C# ටිකක් උගන්නපන් බන්. Click to expand... Pissuda ban. Podi unta podi kale code karanna oni naha. Unta igena ganna soft skills and thawa items thiyenawa
Mohowk said: C# ටිකක් උගන්නපන් බන්. Click to expand... Pissuda ban. Podi unta podi kale code karanna oni naha. Unta igena ganna soft skills and thawa items thiyenawa
Emios Well-known member Dec 10, 2009 75,632 67,979 113 Nov 6, 2020 #9 Mona homework da hutto.oya podi ekata nikan inna deepan
dilanexe Well-known member Aug 1, 2015 1,298 1,825 113 Nov 6, 2020 #10 http://www.e-thaksalawa.moe.gov.lk ඉස්කෝලවල උගන්වන සිලබස් එක මේකෙ තියනවා ඔක්කොම ටික තියෙනවා මේකෙ පට්ට Reactions: saja
http://www.e-thaksalawa.moe.gov.lk ඉස්කෝලවල උගන්වන සිලබස් එක මේකෙ තියනවා ඔක්කොම ටික තියෙනවා මේකෙ පට්ට