පොඩි එවුන්ට බලන්න cartoon

Sparky7

Member
Feb 19, 2018
51
7
0
පොඩි එවුන්ට බලන්න cartoon

දැන් TV යන cartoon පොඩි එවුන්ට බලන්න සුදුසු නෑ කියල හිතුන. ඒවායින් පොඩි එවුන්ට ඉගෙන ගන්න දෙයක් නැති තරම්. මෙන්න මේ වගේ ලස්සන youtube channels ටිකක් සෙට් වුණා හොයාගෙන යද්දී.

මම මගේ පුතාට videos download කරලා පෙන් එකකට දාල TV එකේ බලන්න දෙනවා.

මේවායි English pronunciation ගොඩක් පැහැදිලි හොඳ මට්ටමක තියෙනවා. පොඩිම බබාලට වචන ඉගෙන ගන්න මේවා සැහෙන්න හොඳයි. තර්කනුකුලව හිතන්න පුරුදු කරන්නත් මේ වගේ videos වලින් පුලුවන්. මේ වගේ තවත් දන්න channels තියෙනව නම් බෙදාගන්න.






 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,212
    67,580
    113
    Hema magulama igeneganna danne ai bn.Cartoon tiyenne enjoy karannna.walas mama,dagaya,tintin, anna cartoon.
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඔවු මචන් ඇත්තටම දැන් TV වල යන කාටුන් නම් පොඩ් වුන්ට බලන්න දෙන්න එපා.
    Dave and Ava කියලා චැනල් එකක් තියෙනවා ඒක පොඩිඩක් බලපන්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Den yanne indian gon cartoon. Ewage tiyenneth indian tele drama wala tiyena dewl. Eka ekata gahana heti wage gon kata. Melo rahakata neti cartoon thama.

    Dostara hoda hitha, tintin wage cartoon giye ape kale.
     

    Sparky7

    Member
    Feb 19, 2018
    51
    7
    0
    ඔවු මචන් ඇත්තටම දැන් TV වල යන කාටුන් නම් පොඩ් වුන්ට බලන්න දෙන්න එපා.
    Dave and Ava කියලා චැනල් එකක් තියෙනවා ඒක පොඩිඩක් බලපන්


    ස්තුතියි
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔවු මචන් ඇත්තටම දැන් TV වල යන කාටුන් නම් පොඩ් වුන්ට බලන්න දෙන්න එපා.
    Dave and Ava කියලා චැනල් එකක් තියෙනවා ඒක පොඩිඩක් බලපන්

    meka sira :yes::yes:. Ape poddath balanawa.