ahhh me inne mata you tube video danna mulinma kiyala dunna kollaaa
Thanks machan mama oka balala thiyenawa habai meka 18 neme 21+![]()

පොඩි එවුන් නොබැලිය යුතු... 02-05-2014 08:46 AM @onnayo uba gal kollek neda![]()
එල. මේවා මේ පොඩි උන්ට හදපුව නෙමෙයි කියලා මුලින්ම කියලා තියෙන්නෙ. ආයෙ ඒ ගැන කතාකරන්න දෙයක් නැහැmeka balapanko

මම ඕක බලලා තියෙනව.. උඹ ලඟ හොඳ ෆිල්ම් තියෙනව වගේ.පී එම් එකක් දැම්මා
උබ දුන්න movie එකට thanks මචෝ ,,,
මෙන්න මේ ෆිල්ම් එකත් බලන්න.මම බලපු ලස්සනම කථාවක් තියන movie එකක්.
+14
මේ thread එකේ ලාවට gay promote කිරිල්ලක් යනවා වගේ.

eth eka buddiya pilibada prashnayak misak film wla prashnayak nemai 
මම ඕක බලලා තියෙනව.. උඹ ලඟ හොඳ ෆිල්ම් තියෙනව වගේ.පී එම් එකක් දැම්මා

එල.. ඔය ෆිල්ම් එක ගැන ඉස්සර ආටිකල් එකක් තිබුන. ඒකෙන් මම දැනගත්තෙ. ඒ ඇරෙන්නෙ මම වැඩිය හොලිවුඩ් ඩ්රාමා/රොමෑන්ස් ෆිල්ම් බලලා නැහැ. බලපු ඒවගෙ හැටියට හොලිවුඩ් ෆිල්ම් වල නිදහස් කතා තේමා අඩුයි. මොකකට හරි හිරවෙලා වගේ තියෙන්නෙ.
මම හිතුවා උබ ඕක බලලා ඇති කියලා ,,,
එල එල මම list එකක් හදලා එවන්නම් කෝ ..
එල. මේවා මේ පොඩි උන්ට හදපුව නෙමෙයි කියලා මුලින්ම කියලා තියෙන්නෙ. ආයෙ ඒ ගැන කතාකරන්න දෙයක් නැහැ![]()

එල.. ඔය ෆිල්ම් එක ගැන ඉස්සර ආටිකල් එකක් තිබුන. ඒකෙන් මම දැනගත්තෙ. ඒ ඇරෙන්නෙ මම වැඩිය හොලිවුඩ් ඩ්රාමා/රොමෑන්ස් ෆිල්ම් බලලා නැහැ. බලපු ඒවගෙ හැටියට හොලිවුඩ් ෆිල්ම් වල නිදහස් කතා තේමා අඩුයි. මොකකට හරි හිරවෙලා වගේ තියෙන්නෙ.

kattiya thread ekata relevant film dala withai
film balala e widiyata wenna giyoth
spider man balala bitthi dige nagi
Vampire movie balala le boi
war film balala wedi thiyai
owa balala wikara karana un nathuwama nemaieth eka buddiya pilibada prashnayak misak film wla prashnayak nemai