පොඩි කඩේ සිටිය නගේ නුඹට සිත බැඳුනා මගේ🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේ සින්දුව අහලා තිබ්බාට කියන්නේ කවුද කියලා දැන ගෙන හිටියේ නැහැ. ලස්සන සින්දුවක්

    මේ තියෙන්නේ සින්දුව

    මේ තියෙන්නේ ඒ සිංදුව හැදුන හැටි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,361
    113
    34
    Kalutara
    පොඩි කඩේ තිබ්බ වඩේ කාලා හැදුනා බඩේ ලෙඩේ...

    ඔය වීඩියෝ එක හැදුවේ මම හිතන්නේ ITN එකෙන්. උන්ගේ song of the week එකට දාන්න.
    ------ Post added on May 12, 2024 at 10:19 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,307
    113
    Mother Earth
    පොඩි කඩේ තිබ්බ වඩේ කාලා හැදුනා බඩේ ලෙඩේ...

    ඔය වීඩියෝ එක හැදුවේ මම හිතන්නේ ITN එකෙන්. උන්ගේ song of the week එකට දාන්න.
    ------ Post added on May 12, 2024 at 10:19 PM
    අමාරුවෙන් වඩ දොළහක් කාලා දැම්ම මම..
    පහු වෙනකොට මට තේරුණා බඩ අප්සට් බව..
    පොඩි කඩේ සිටිය නගේ.. 👌🏻
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ සින්දුව අහලා තිබ්බාට කියන්නේ කවුද කියලා දැන ගෙන හිටියේ නැහැ. ලස්සන සින්දුවක්

    මේ තියෙන්නේ සින්දුව

    මේ තියෙන්නේ ඒ සිංදුව හැදුන හැටි

    මැදමුලනේ හිටපු හොරා උඹට හිත බැදුනේ මගේ..
    ජනේලයේ එල්ලීගෙන ගෙදර ගියත් අනේ..
    රෙදි උස්සන් මම එනවා නැගපන් මගේ පුපේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පොඩි මල්ලි කෙනෙක් ඉන්නවයි කියල කන්පියුස් වෙච්ච එකෙක් ට්‍රාන්ස් කෙල්ලෙකුට(පොඩි මල්ලිට) කියන සිංදුවක්
     
    • Like
    Reactions: 2osama