පොඩි කතාවක් මතක් උනා කලුවො

WhiteFlame

Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    අපෙ පැත්තෙ කඩයක් කරන ඩයල් එකක් ඉදියා.සල්ලි එහෙමත් අවුලක් නැ.
    පොරගෙ තාත්තා පට්ට බෙබා,මු බීලා තැන් තැන් වලා වැටිලා ඉන්නවා.ඔය සීන් එකට අරුට මල පැනලා අර වයසක මිනිහට ගහලා එලවගෙන.
    පොර ඊට පස්සෙ දුවලගෙ ගෙදර ගිහින්.
    කොහොමහරි ඔය සීන් එකට ගමෙ කොල්ලො එහෙම අරුට එක එක ඒව කියන්න ගත්තා බයිට් එකට.
    කොහොම හරි මූට කට්ටිය යන්න ඇරලා අජාසත්ත කියලා කෑගහනවා.කොල්ලො බයික් එකෙ යන ගමන් කෑගහගෙන යනවා.
    මු දවසක් එකෙක්ව එලවගෙන ගිහින් , කොහොම හරි මෙ යකා ත්‍රීවිල් එකක වැදිලා එක අතක් කපන්න උනා.
    එ පාර ගමෙ උන් කියන්න ගත්තා තාත්තට අත උස්සපු නිසා තමයි මූගෙ අත කපන්න උනෙ කියලා.තාමත් පොඩි උන් ඌව බයිට් එකට ගන්නවා...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    මේක හෙන අසාධාරණ සීන් එකක් බං. මේ කතාව ඇත්ත නං මේකෙ රියල් victim මේ කඩේ කරපු බුවා. නාකියා හරියට හිටියනං මූ ගහලා එලවන්නෙ නෑනෙ? අමාරුවෙන් ගේමක් ගහලා තැනකට ඇවිල්ලා පාඩුවෙ සැනසීමෙන් ගෑනි ලමයි එක්ක ජීවත් වෙන්න යද්දි හැමදාම නාකියා බීගෙන ඇවිල්ල කෑගහලා කුණුහරප වනලා හැමදාම උන්ගෙ ජීවිත අපායක් කරන්න ගත්තම ගහලා එලවන්නෙ නැතුව වෙන මොකක් කරන්නද? ශුවර් එකටම ඌ ඉන්න ඇත්තෙ වියල් කලාපෙ නූගත් අඩුකුලේ ගංකබරයො ඉන්න ගමක. උන් හිතන් ඉන්නෙ මොන වැරැද්ද කරත් ජීවිත කාලකණ්නි කරත් වැඩිහිටියො කියන නාකි තමා හරි හැමවෙලේම කියලා. මොන වැරදි තිබ්බත් අතක් පයක් නොකඩා හැදුවනෙ කියලා උන්ට වැදගෙන ඉන්න ඕන කියලා. ඒකයි ඌට නෝන්ඩි දාන්න ඇත්තෙ ගංකබර පක්කු. නාකියා පන්නපු කාලෙම ඔය කඩෙයි ගේයිත් විකුණලා දාලා ඔය අඩුකුලේ නූගත් වියලි කලාපෙ ගංකබරයො ඉන්න ගමෙන් ඇවිල්ල ටවුන් එකක් ලගින් පර්චස් 10ක් අරන් ගෙයක් හදාගත්තනං ඌට තාම සැපේ ඉන්න තිබ්බා
     
    මූ බැදපු නැති ඩයල් එකක් .මු ගෑනියෙක් ගන්න නම් බැරි කමක් නැ.නාකියා පොලිස් කාරයෙක් කලින්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,359
    113
    මැදමහනුවර
    තාත්තට අත උස්සපු නිසා තමයි මූගෙ අත කපන්න උනෙ
    6d2ca4a9-f6b8-427f-9362-0ddfb7ba416b-removebg-preview.png